Mudu Weralata Enne Na Lyrics
“Dukeni taniwama iwatha yanne mage gama rata hera dama” (දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගම රට හැර දමා), Mudu Weralata Enne Na (මූදු වෙරළට එන්නේ නෑ) lyrics: a Sinhala song of nostalgia sung by Ananda K Wijethunga and Moris Dahanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මූදු වෙරළට එන්නේ නෑ ගී පද, and many know it simply as Dukeni taniwama.
| SONG | Mudu Weralata Enne Na |
|---|---|
| SINGER | Ananda K Wijethunga, Moris Dahanayaka |
| CATEGORY | Nostalgia, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Mudu Weralata Enne Na Lyrics Singlish
Dukeni taniwama iwatha yanne mage gama rata hera dama
Harima aasai yanna athnam thawath sarayak oba balala
Mage rankanda priya lande kalekata mama enne nae
Oba dakinnata kalekata mama moodu weralata enne nae
Sudata sudu pena semara salamin werala sipa ena hati pene
Moodu rala pela bolanda miyulasa obata muthu malaa geneyi
Mage rasawathee sandawathee kalekata mama enne nae
Oba dakinnata kalekata mama moodu weralata enne nae
Sumudu paane obe atha gena bambara raw pem gee gaya
Yowun malbara wasanthaya obe namata bandemi rasa soyaa
Mage sirilaya pemliye kalekata mama enne nae
Kalekata mama oba dakinnata moodu weralata enne nae
Lande mekai kado kemi nil pabalu ihirena rasika kalaya
Mage mulu laya mandala nalawana geetawat wunu umathu aalaya
Mage pabasaree rasawathee kalekata mama enne nae
Oba dakinnata kalekata mama moodu weralata enne naeමූදු වෙරළට එන්නේ නෑ ගී පද
දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගම රට හැර දමා
හරිම ආසයි යන්න ඇත්නම් තවත් සැරයක් ඔබ බලාලා
මාගේ රන්කඳ ප්‍රිය ළඳේ කාලෙකට මම එන්නේ නෑ
ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ
සුදට සුදු පෙණ සෙමර සලමින් වෙරළ සිප එන හැටි පෙනේ
මූදු රළ පෙළ බොළඳ මියුලැස ඔබට මුතු මාලා ගෙනෙයි
මාගේ රසවතී සඳවතී කාලෙකට මම එන්නේ නෑ
ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ
සුමුදු පානේ ඔබේ අත ගෙන බඹර රැව් පෙම් ගී ගයා
යොවුන් මල්බර වසන්තය ඔබේ නමට බැන්දෙමි රස සොයා
මාගේ සිරිලය පෙම්ලියේ කාලෙකට මම එන්නේ නෑ
කාලෙකට මම ඔබ දකින්නට මූදු වෙරළට එන්නේ නෑ
ළඳේ මේකයි කදෝ කෙමි නිල් පබළු ඉහිරෙන රසික කාලය
මගේ මුළු ලය මඬල නලවන ගීතවත් වුණු උමතු ආලය
මාගේ පබසරී රසවතී කාලෙකට මම එන්නේ නෑ
ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ
Performances of Mudu Weralata Enne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Mudu Weralata Enne Na” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mudu Weralata Enne Na LyricsMudu Weralata Enne Na Lyrics Englishමූදු වෙරළට එන්නේ නෑමූදු වෙරළට එන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda K Wijethunga SongsAnanda K Wijethunga Lyrics
