Ma Nuwan Kandulin Pongawa Lyrics
“Ma nuwan kandulin pongawa” (මා නුවන් කඳුළින් පොඟවා): Ma Nuwan Kandulin Pongawa (මා නුවන් කඳුළින් පොඟවා) lyrics, a Sinhala wedding song sung by Ananda Waidyasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා නුවන් කඳුළින් පොඟවා ගී පද.
| SONG | Ma Nuwan Kandulin Pongawa |
|---|---|
| SINGER | Ananda Waidyasekara |
| CATEGORY | Wedding |
| VIEWS | 12 |
| UPDATED |
Ma Nuwan Kandulin Pongawa Lyrics Singlish
Ma nuwan kandulin pongawa
Matu jeewithe pathuman sangawa
Adara nageniyane yuga divi
Gamane piyawara thabala
Ma nuwan kandulin pongawa
Matu jeewithe pathuman sangawa...
La sande sanda kelmen nahevila
Ron sala kusumak se peedila
Lanwela semin sitina thura
Jeewithe sada hasandura we
Ma nuwan...
So thewul meda nothewi pa sina
Semada ran rasa se paedila
Lanwela semin sitina thura
Jeewithe sada hasandura we
Ma nuwan...මා නුවන් කඳුළින් පොඟවා ගී පද
මා නුවන් කඳුළින් පොඟවා
මතු ජීවිතේ පැතුමන් සඟවා
ආදර නැගණියනේ යුග දිවි
ගමනේ පියවර තබලා
මා නුවන් කඳුළින් පොඟවා
මතු ජීවිතේ පැතුමන් සඟවා...
ලා සඳේ සඳ කැල්මෙන් නැහැවිලා
රොන් සලා කුසුමක් සේ පීදිලා
ලංවෙලා සෙමින් සිටින තුරා
ජීවිතේ සදා හසඳුර වේ
මා නුවන්...
සෝ තැවුල් මැද නොතැවී පා සිනා
සැමදා රන් රස සේ පෑදිලා
ලංවෙලා සෙමින් සිටින තුරා
ජීවිතේ සදා හසඳුර වේ
මා නුවන්...Related Songs and Tags
Ma Nuwan Kandulin Pongawa LyricsMa Nuwan Kandulin Pongawa Lyrics Englishමා නුවන් කඳුළින් පොඟවාමා නුවන් කඳුළින් පොඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationAnanda Waidyasekara SongsAnanda Waidyasekara LyricsWaidyasekara Lyrics