Suba Upandinak Loketa Lyrics by Angels Band
Suba Upandinak Loketa (සුභ උපන් දිනක් ලෝකෙට) is a Sinhala song sung by Angels Band. The lyrics were written and the music composed by Dinesh Amila. This page presents the Suba Upandinak Loketa lyrics in Sinhala script (සුභ උපන් දිනක් ලෝකෙට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suba Upandinak Loketa |
|---|---|
| SINGER | Angels Band |
| LYRICIST | Dinesh Amila |
| COMPOSER | Dinesh Amila |
| VIEWS | 5 |
| UPDATED |
Suba Upandinak Loketa Lyrics
(Subha upan dinak loketa
Dev putu upadina ada dinayata
Api sarasemu ethuman piligannata
Natikaralamu bhedaya......//)
Sitha puravamu samen samagiya premen
Duralamu vairen krodhaya loken
Minisathkama nagita sitavamu
Ape divimaga dev putu maga yamu
Dehamin api imu.....
Subha upan dinak........
Sathuran mithuran karavamu elesin
Minisun nomagin galavamu sabewin
Api sarasemu hitha pirisidu karavamu
Ape divimaga devi putu maga yamu
Dehamin api imu.....
Subha upan dinak........//සුභ උපන් දිනක් ලෝකෙට ගී පද
(සුභ උපන් දිනක් ලෝකෙට
දෙව් පුතු උපදින අද දිනයට
අපි සැරසෙමු එතුමන් පිළිගන්නට
නැතිකරලමු භේදය......//)
සිත පුරවමු සාමෙන් සමගිය ප්‍රේමෙන්
දුරලමු වෛරෙන් ක්‍රෝධය ලෝකෙන්
මිනිසත්කම නැගිටා සිටවමු
අපෙ දිවිමග දෙව් පුතු මග යමු
දැහැමින් අපි ඉමු.....
සුභ උපන් දිනක්........
සතුරන් මිතුරන් කරවමු එලෙසින්
මිනිසුන් නොමගින් ගලවමු සැබැවින්
අපි සැරසෙමු හිත පිරිසිදු කරවමු
අපෙ දිවිමග දෙවි පුතු මග යමු
දැහැමින් අපි ඉමු.....
සුභ උපන් දිනක්........//Related Songs and Tags
Suba Upandinak Loketa LyricsSuba Upandinak Loketa Lyrics Englishසුභ උපන් දිනක් ලෝකෙටසුභ උපන් දිනක් ලෝකෙට ගීතයේ පද පෙළLyrics With TransliterationAngels Band SongsAngels Band LyricsBand LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist