Sithin Parami Lyrics by Anjalika Fernando
Sithin Parami (සිතින් පාරමී) is a Sinhala song sung by Anjalika Fernando. The lyrics were written by Sameera Premachandra, and the music is composed by Chandana Walpola. This page presents the Sithin Parami lyrics in Sinhala script (සිතින් පාරමී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithin Parami |
|---|---|
| SINGER | Anjalika Fernando |
| LYRICIST | Sameera Premachandra |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 4 |
| UPDATED |
Sithin Parami Lyrics
Sithin paaramee piruwath numba langa inna
Kandulu thotupolaka mage sitha nathara karanna
Perum peeru aadarayen kandulu epa maninna
Mage raththarane oya hitha aran epa duras wee inna......
Heena athare aadaren api maaliga thanala
Prema vadanin kola hangumin numba maata kiyana
Hitha thaama e gena hithanawa mama aadaren bandee
Nuba nethida maa thanivee vindimi jeewithe vindawala.......
Jeewithe mata himithurawata mage pana men sitha
Raa purawata nidi wara nethu numba gena hithuwa
Mage aadare langa nawathila un raththaran dura giya
Nuba nethida maa thani wee vindimi jeewithe vindawala.......
Sithin paaramee......සිතින් පාරමී ගී පද
සිතින් පාරමී පිරුවත් නුඹ ළඟ ඉන්න
කඳුළු තොටුපොලක මගේ සිත නතර කරන්න
පෙරුම් පීරූ ආදරයෙන් කඳුළු එපා මනින්න
මගේ රත්තරනේ ඔය හිත අරන් එපා දුරස් වී ඉන්න......
හීන අතරේ ආදරෙන් අපි මාළිගා තනලා
ප්‍රේම වදනින් කෝළ හැඟුමින් නුඹම මට කියනා
හිත තාම ඒ ගැනම හිතනවා මම ආදරෙන් බැඳී
නුඹ නැතිදා මා තනිවී විඳිමි ජීවිතේ විඳවලා.......
ජීවිතේ මට හිමිතුරාවට මගේ පණ මෙන් සිතා
රෑ පුරාවට නිදි වරා නෙතු නුඹ ගැනම හිතුවා
මගේ ආදරේ ළඟ නැවතිලා උන් රත්තරන් දුර ගියා
නුඹ නැතිදා මා තනි වී විඳිමි ජීවිතේ විඳවලා.......
සිතින් පාරමී......
Performances of Sithin Parami
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Parami” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Parami LyricsSithin Parami Lyrics Englishසිතින් පාරමීසිතින් පාරමී ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalika Fernando SongsAnjalika Fernando LyricsFernando LyricsChandana Walpola ComposerSameera Premachandra Lyricist
