Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anjana Yasiru Jayawardana
  3. Sanda Hangila Lyrics

Sanda Hangila Lyrics

by Anjana Yasiru Jayawardana

“Sanda hangila tharu mangalle midum vahi sangava giye” (සඳ හැංගිලා තරු මංගල්ලේ මීදුම් වෑහී සැඟව ගියේ), Sanda Hangila (සඳ හැංගිලා) lyrics: a Sinhala love song sung by Anjana Yasiru Jayawardana, with words by Kshama Shirani Gamage and music by Rev Bibiladeniye Mahanama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ හැංගිලා ගී පද.

Details about the song Sanda Hangila including singer, lyricist, composer, and view count
SONGSanda Hangila
SINGERAnjana Yasiru Jayawardana
LYRICISTKshama Shirani Gamage
COMPOSERRev Bibiladeniye Mahanama
CATEGORYLove Songs
VIEWS14
UPDATEDMay 2026

Sanda Hangila Lyrics Singlish

Sanda hangila tharu mangalle midum vahi sangava giye 
Daethe randava thurule hova pana wage rakimi ma......

Andi sithuwam podi gethuman adare pa unusum
Randi peruman e manaram heenan pae suwandin
Senehasa ma lada amilai viya sanda
Gananduru me arane eliyai numba kusa
Didulana muthu lesa nimava gimhaane........

Sanda hangila......

Yaganu bari vi anduru wunoth maga pahanak vi innam
Vidawa danila susum nageddi waruwa mama ennan
Nuhuru divi mage suwandeathi nilwan kumudu kusum puda
Hiru awarata giya mage punchi lowa sangavi oba paya........

Sanda hangila.......

සඳ හැංගිලා ගී පද

සඳ හැංගිලා තරු මංගල්ලේ මීදුම් වෑහී සැඟව ගියේ 
දෑතේ රඳවා තුරුලේ හොවා පණ වාගේ රකිමි මා......

ඇඳි සිතුවම් පොඩි ගෙතුමන් ආදරේ පා උණුසුම්
රැඳි පෙරුමන් ඒ මනරම් හීනෙන් පෑ සුවඳින්
සෙනෙහස මා ලද අමිලයි විය සඳ
ගනඳුරු මේ අරණේ එළියයි නුඹ කුස
දිදුලන මුතු ලෙස නිමවා ගිම්හානේ........

සඳ හැංගිලා......

යාගනු බැරි වී අඳුරු වුණොත් මග‍ පහනක් වී ඉන්නම්
විඩාව දැනිලා සුසුම් නැගෙද්දී වාරුව මම එන්නම්
නුහුරු දිවි මගේ සුවඳැති නිල්වන් කුමුදු කුසුම් පූදා
හිරු අවරට ගිය මගේ පුංචි ලොව සැඟවී ඔබ පායා........

සඳ හැංගිලා.......

Performances of Sanda Hangila

Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Hangila” on YouTube.

Live Performances · 1

▶
LiveSanda Hangila (Adare Ma Niwalai සඳ හැංගිලා) | Mathaka Mandira Live Concert | Amila PereraMalith Perera

Cover Versions · 12

▶
Coverසඳ හැංගිලා මා තුරුල්ළේ....Sanda Hangila Ma Thurulle ~ Amila Perera ~Dedunu Tennakoon
▶
Coverමං හිතන්නේ එයත් මට ගොඩක් ආදරෙයි | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits
▶
Coverඅයියා මාව අඳුරනවද? | sanda hangila | සඳ හැංගිලා ~ සතියේ දිනවල සවස 06.00ට...ITN Tele Hits
▶
CoverGood Morning අයියේ | ඔයා චාමර අයියා නේද? | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits
▶
CoverSanda Hangila | සඳ හැංගිලා - නාරදගේ රස කතා | හොද වැඩේ - 09 (මගුල් ගමන)Thaal TV
▶
Coverරාත්‍රී 10න් පසු ගේට්ටු උඩින් පනින්නේ රිලවුන් සහ හොරුන් පමණි | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits
▶
CoverSanda Hangila | සඳ හැංගිලා - නාරදගේ රස කතා | හොද වැඩේ - 10 (මිනී ඔලුව)Thaal TV
▶
Coverදැන් මොනාද හිතන්නේ? මගේ නැති වුන පර්ස් එක ගැන | sanda hangila | සඳ හැංගිලා ~ සතියේ දිනවල සවස 06.00ITN Tele Hits
▶
Coverරෑට නිදි වරන්නේ බස්සෝ සහ මාවවුලන් පමණි | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits
▶
Coverඔය පැත්තේ ආයෝ මේ පැත්ත බලාගෙන හුස්ම නොගත්තට කමක් නැහැ | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits
▶
CoverSanda Hangila | සඳ හැංගිලා - නාරදගේ රස කතා | හොද වැඩේ - 11 (සපත්තු කුට්ටම)Thaal TV
▶
Coverඅපිට තව කාලයක් නැහැ | කරන දෙයක් ඉක්මනට කරන්න ඕන | sanda hangila | සඳ හැංගිලාITN Tele Hits

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sanda Hangila LyricsSanda Hangila Lyrics Englishසඳ හැංගිලාසඳ හැංගිලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjana Yasiru Jayawardana SongsAnjana Yasiru Jayawardana LyricsRev Bibiladeniye Mahanama ComposerKshama Shirani Gamage Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sanda Hangila" by Anjana Yasiru Jayawardana

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38