Mage Husmath Oya Wela (Saththai Kiya) Lyrics
“Sattai kiya” (සත්තයි කියා...////): Mage Husmath Oya Wela (Saththai Kiya) (මගේ හුස්මත් ඔයා වෙලා (සත්තයි කියා)) lyrics, a Sinhala love song sung by Anju M Herath, with words by Anu Maashi and music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ හුස්මත් ඔයා වෙලා (සත්තයි කියා) ගී පද, and many know it simply as Sattai kiya.
| SONG | Mage Husmath Oya Wela (Saththai Kiya) |
|---|---|
| SINGER | Anju M Herath |
| LYRICIST | Anu Maashi |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Husmath Oya Wela (Saththai Kiya) Lyrics Singlish
Sattai kiya...
(Sattai kiya ma namin divurala
Husmak taram lan wuna..)
Me man danne ne oba mage yai kiya
Pahugiya bhawe ma obemai kiya
Susumata pawa pem kala
Me balmak pawa dag kale oba tama...
Sattai kiya...
Nethu piyan dutu mulma dine
Bandunu pema rahasema sithe
Dewatemin oba mage laye
Hinahuna husma man numbe
Hitenawa danenawa oba mage man dannawa...
Ape adare me taram had wela
Nositha oya lan wela
Me miyadena dine oba mage langa tama...
Mage husmath oya wela
Balana balmath oya wela
Wetena kandulath oya wela
Ekama sewanaka imu lanwela
Hitenawa danenawa oba mage man dannawa...
(Sattai kiya ma namin divurala
Husmak taram lan wuna..)
Me man danne ne oba mage yai kiya
Pasugiya bhawe ma obemai kiya
Susumata pawa pem kala
Me balmak pawa dag kale oba tama...
Sattai kiya...මගේ හුස්මත් ඔයා වෙලා (සත්තයි කියා) ගී පද
සත්තයි කියා...////
(සත්තයි කියා මා නමින් දිව්රලා
හුස්මක් තරම් ලං වුණා..//)
මේ මං දන්නේ නෑ ඔබ මගේ යැයි කියා
පහුගිය භවේ මා ඔබේමයි කියා
සුසුමට පවා පෙම් කළා
මේ බැල්මක පවා දඟ කළේ ඔබ තමා...
සත්තයි කියා...
නෙතු පියන් දුටු මුල්ම දිනේ
බැඳුණු පෙම රහසේම සිතේ
දැවටෙමින් ඔබ මාගේ ළයේ
හිනැහුණා හුස්ම මං නුඹේ
හිතෙනවා දැනෙනවා ඔබ මගේ මං දන්නවා...
අපේ ආදරේ මේ තරම් හැඩ වෙලා
නොසිතා ඔයා ලං වෙලා
මේ මියදෙන දිනේ ඔබ මගේ ළඟ තමා...
මගේ හුස්මත් ඔයා වෙලා
බලන බැල්මත් ඔයා වෙලා
වැටෙන කඳුලත් ඔයා වෙලා
එකම සෙවණක ඉමු ළංවෙලා
හිතෙනවා දැනෙනවා ඔබ මගේ මං දන්නවා...
(සත්තයි කියා මා නමින් දිව්රලා
හුස්මක් තරම් ලං වුණා..//)
මේ මං දන්නේ නෑ ඔබ මගේ යැයි කියා
පසුගිය භවේ මා ඔබේමයි කියා
සුසුමට පවා පෙම් කළා
මේ බැල්මක පවා දඟ කළේ ඔබ තමා...
සත්තයි කියා...
Related Songs and Tags
Mage Husmath Oya Wela (Saththai Kiya) LyricsMage Husmath Oya Wela (Saththai Kiya) Lyrics Englishමගේ හුස්මත් ඔයා වෙලා (සත්තයි කියා)මගේ හුස්මත් ඔයා වෙලා (සත්තයි කියා) ගීතයේ පද පෙළLyrics With TransliterationAnju M Herath SongsAnju M Herath LyricsRoshen Walisundra ComposerAnu Maashi Lyricist