Don Tharikita Don Lyrics
“Don tharikita don tharikita don tharikita don” (දොන් තරිකිට දොන් තරිකිට දොන් තරිකිට දොන්): Don Tharikita Don (දොන් තරිකිට දොන්) lyrics, a Sinhala baila song sung by Anton Jude and Bandula Wijeweera, with words by Chandrarathna Mapitigama and music by Upul Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දොන් තරිකිට දොන් ගී පද.
| SONG | Don Tharikita Don |
|---|---|
| SINGER | Anton Jude, Bandula Wijeweera |
| LYRICIST | Chandrarathna Mapitigama |
| COMPOSER | Upul Perera |
| CATEGORY | Baila |
| VIEWS | 17 |
| UPDATED |
Don Tharikita Don Lyrics Singlish
(Don tharikita don tharikita don tharikita don
Kajja gahe puhula bima don)..//
Atha thitha bava kiuvath lokaye
Boruwama thamai thiththama mage yaluwe
Boruwama vate ha..ha.. boruwama vate kochchara pani dewatuwath
Atha thamai mihirima mage yaluwe
Bombai motai aa..aa.. bombai motai patata saayam kalath
Begal kalugal wennae kawadawath
Vichchoorana thaleta pada baenduwath
Nari vaadan bava paenawa daekkamath
Ammapa aththa.. ammapa aththa
Vela yana atha..aa..aa.. vela yana atha maessa gahana sanuhare
Arumosama mul karagena jaramare
Sauwbara vilasata kaewata jeewithe
Pauwbara hindama tholonchi wi aethe
Don tharikita don ....
Ov..ov..
(Atha thamai mihirima mage yaluwe)..//දොන් තරිකිට දොන් ගී පද
(දොන් තරිකිට දොන් තරිකිට දොන් තරිකිට දොන්
කජ්ජ ගහේ පුහුලම බිම දොන්)..//
ඇත්ත තිත්ත බව කිව්වත් ලෝකයේ
බොරුව තමයි තිත්තම මගෙ යාලුවේ
බොරුව වටේ හා..හා.. බොරුව වටේ කොච්චර පැණි දැවටුවත්
ඇත්ත තමයි මිහිරිම මගෙ යාලුවේ
බොම්බයි මොටයි ආ..ආ.. බොම්බයි මොටයි පාටට සායම් කලත්
බේගල් කලුගල් වෙන්නෑ කවදාවත්
විච්චූරන තාලෙට පද බැන්දුවත්
නරි වාදන් බව පේනවා දැක්කමත්
අම්මපා ඇත්ත.. අම්මපා ඇත්ත
වැල යන අත..ආ..ආ..වැල යන අත මැස්ස ගහන සනුහරේ
අරුමෝසම මුල් කරගෙන ජරමරේ
සව්බර විලසට කෑවට ජීවිතේ
පවුබර හින්දම තොලොංචි වී ඇතේ
දොන් තරිකිට දොන් ....
ඔව්..ඔව්..
(ඇත්ත තමයි මිහිරිම මගෙ යාලුවේ)..//Performances of Don Tharikita Don
Cover versions, live performances, and reality-show contestant performances of “Don Tharikita Don” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Don Tharikita Don LyricsDon Tharikita Don Lyrics Englishදොන් තරිකිට දොන්දොන් තරිකිට දොන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jude SongsAnton Jude LyricsJude LyricsUpul Perera ComposerChandrarathna Mapitigama Lyricist
