Gan Dele Lyrics
“Gan daele gan theere” (ගං දෑලේ ගං තීරේ): Gan Dele (ගං දෑලේ) lyrics, a Sinhala love song sung by Anura Liyanage, with words by Pelawaththe Rathanasiri Thero and music by Nalin Nagodavithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ගං දෑලේ ගී පද, and many know it simply as Gan daele.
| SONG | Gan Dele |
|---|---|
| SINGER | Anura Liyanage |
| LYRICIST | Pelawaththe Rathanasiri Thero |
| COMPOSER | Nalin Nagodavithana |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 11 |
| UPDATED |
Gan Dele Lyrics Singlish
Gan daele gan theere
Paetalee paetalee
Aalen velee
Sith yaaye pem mal vidaa
Igilee igilee
Ahase pura
Hidimin thurulle
Vidimin nidaelle
Thaenu maa kaedaelle
Saethapen kirille
Gan daele gan theere...
Daruwan thotille
Nidanaa asille
Hamanaa sulan rael
Kaviwael gayanne
Gan daele gan theere...ගං දෑලේ ගී පද
ගං දෑලේ ගං තීරේ
පැටලී පැටලී
ආලෙන් වෙලී
සිත් යායේ පෙම් මල් විදා
ඉගිලී ඉගිලී
අහසේ පුරා
හිදිමින් තුරුල්ලේ
විඳිමින් නිදැල්ලේ
තැනු මා කැදැල්ලේ
සැතපෙන් කිරිල්ලේ
ගං දෑලේ ගං තීරේ..../
දරුවන් තොටිල්ලේ
නිදනා ඇසිල්ලේ
හමනා සුළං රැල්
කවිවැල් ගයන්නේ
ගං දෑලේ ගං තීරේ...//Performances of Gan Dele
Cover versions, live performances, and reality-show contestant performances of “Gan Dele” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverBak Mee Malpethi බක් මී මල් පෙති ගං දෑලේ | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
▶CoverBak Mee Mal Pethi Gan Dale l Chandana Liyanaarachchi l බක් මී මල් පෙති ගංදෑලේ l චන්දන ලියනආරච්චිM Series
▶Coverගං දෑලේ: Gan Dele: Anura LiyanageLove To Life
▶CoverGang Dele - Samaraweera Dasanayaka (ගං දෑලේ - සමරවීර දසනායක)Arjun Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gan Dele LyricsGan Dele Lyrics Englishගං දෑලේගං දෑලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnura Liyanage SongsAnura Liyanage LyricsLiyanage LyricsNalin Nagodavithana ComposerPelawaththe Rathanasiri Thero Lyricist
