Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anush Wijesekara
  3. Kauda Waradi Lyrics

Kauda Waradi

කවුද වැරදි ගී පද

නැතිකමයි තනිකමයි අතරේ 
ගෙවෙන කල් දුක් තමයි
හිත හොඳයි වැරදුනේ ඒකයි 
තේරෙද්දී කල් වැඩි
මට ලං වීමත් ඔය හිතින්මයි 
අද වෙන් වීමත් ඔය හිතින්මයි
ආදරේ කළෙත් ඔය හිතින්මයි 
වෛර කරන්නෙත් ඔය හිතින්මයි
(කවුද වැරදි අපි දෙන්නාගෙන් 
ඇහුවොත් ලෝකෙන් එය පවසාවී
වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ 
ඔබට ආදරේ පසුතැවෙමි...//) 

හදාගන්න බැරි වුණේ ඔබව 
ඔය හිතේ අකීකරුකමට ලැදී
සමා නොවේ පුද කළේ එදා 
මගේ හිතේ සානුකම්පාව වැඩි
මට ලං වීමත් ඔය හිතින්මයි 
අද වෙන් වීමත් ඔය හිතින්මයි
ආදරේ කළෙත් ඔය හිතින්මයි 
වෛර කරන්නෙත් ඔය හිතින්මයි
(කවුද වැරදි අපි දෙන්නාගෙන් 
ඇහුවොත් ලෝකෙන් එය පවසාවී
වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ 
ඔබට ආදරේ පසුතැවෙමි...//) 

දරාගන්න බැරි වුණේ හිතට දුක 
කෙරුව ආදරේ පණට වැඩි 
සොයාගන්න බෑ ආයේ මං වගේ 
කෙනෙක් ඔබේ ඔය හිතට ලැදී
(මට ලං වීමත් ඔය හිතින්මයි 
අද වෙන් වීමත් ඔය හිතින්මයි
ආදරේ කළෙත් ඔය හිතින්මයි 
වෛර කරන්නෙත් ඔය හිතෙන්මයි...//)
(කවුද වැරදි අපි දෙන්නාගෙන් 
ඇහුවොත් ලෝකෙන් එය පවසාවී
වරද පිළි අරන් මෙතෙක් මම කෙරූ 
ඔබට ආදරේ පසුතැවෙමි...//) 

Kauda Waradi Lyrics Singlish

Natikamai tanikamai athare 
Gewena kal duk tamai
Hita hondai veradune ekai 
Thereddi kal vadi
Mata lang veemath oya hitinmai 
Ada ven veemath oya hitinmai
Adare kaleth oya hitinmai 
Vaira karanneth oya hitinmai
(Kavuda veradi api dennagen 
Ahuvoth loken eya pavasavi
Varada pili arang methek mama keru 
Obata adare pasuthevemi...//) 

Hadaganna bari vunne obava 
Oya hite akeekarukamata ledi
Sama nowe puda kale eda 
Mage hite sanukampava vadi
Mata lang veemath oya hitinmai 
Ada ven veemath oya hitinmai
Adare kaleth oya hitinmai 
Vaira karanneth oya hitinmai
(Kavuda veradi api dennagen 
Ahuvoth loken eya pavasavi
Varada pili arang methek mama keru 
Obata adare pasuthevemi...//) 

Daraganna bari vunne hitata duka 
Keruwa adare panata vadi 
Soyaganna ba aye man vage 
Kenek obema oya hitata ledi
(Mata lang veemath oya hitinmai 
Ada ven veemath oya hitinmai
Adare kaleth oya hitinmai 
Vaira karanneth oya hitenmai...//)
(Kavuda veradi api dennagen 
Ahuvoth loken eya pavasavi
Varada pili arang methek mama keru 
Obata adare pasuthevemi...//)

Kauda Waradi (කවුද වැරදි) is a Sinhala song sung by Anush Wijesekara. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Kauda Waradi lyrics in Sinhala script (කවුද වැරදි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kauda Waradi including singer, lyricist, composer, and view count
SONGKauda Waradi
SINGERAnush Wijesekara
LYRICISTHarshana K Perera
COMPOSERPrageeth Perera
CATEGORYHeart Break
VIEWS19
UPDATEDMay 2026

Performances of Kauda Waradi

Cover versions, live performances, and reality-show contestant performances of “Kauda Waradi” on YouTube.

Cover Versions · 11

▶
Coverනැතිකමයි තනිකමයි අතරෙ Kauda Waradi - Anush WijesekaraX Sound Musix
▶
CoverMangus - Kauda Waradi | කවුද වැරදි? | Mangus 2024Mangus Tube
▶
Coverකව්ද වැරදි | kauda waradi | 𝘀𝗹𝗼𝘄𝗲𝗱 & 𝗿𝗲𝘃𝗲𝗿𝗯GAMING ZALI
▶
CoverKauda waradi api dennagen ,, / කව්ද වැරදිලයිව් කලාව
▶
Coverනැතිකමයි තනිකමයි අතරෙ | කවුද වැරදි | Kauda Waradi Official RemixWHO AM I 🎧🤍
▶
Coverඅනුෂ් ගැයූ ඔහුගේ ගීතයක්||power pack with anush wijesekara.kawda weradi කවුද වැරදිPowerpack Official
▶
CoverKawuda waradi (කවුද වැරදි )Feeling in music
▶
Coverකව්ද වැරදි?A Lankan abroad
▶
Coverකවුද වැරදි අපි දෙන්නාගෙන්UNE ROCKEY
▶
Cover2m19 කව්ද වැරදි - DJ by Akash Jay Video edit by Sanju CreationSanju Creations 🇱🇰
▶
Coverකව්ද වැරදිඉක්මනින් හිත හදන්

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Kauda Waradi LyricsKauda Waradi Lyrics Englishකවුද වැරදිකවුද වැරදි ගීතයේ පද පෙළLyrics With TransliterationAnush Wijesekara SongsAnush Wijesekara LyricsWijesekara LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kauda Waradi" by Anush Wijesekara

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47