Heena Diganthe Lyrics
“Heena diganthe adarayan velila” (හීන දිගන්තේ ආදරයෙන් වෙලීලා), Heena Diganthe (හීන දිගන්තේ) lyrics: a Sinhala love song sung by Arundathi Senanayake and Mindada Madhawa, with words by Wasundara Hettiarachchi and music by Avishka Laknath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හීන දිගන්තේ ගී පද.
| SONG | Heena Diganthe |
|---|---|
| SINGER | Arundathi Senanayake, Mindada Madhawa |
| LYRICIST | Wasundara Hettiarachchi |
| COMPOSER | Avishka Laknath |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Heena Diganthe Lyrics Singlish
Heena diganthe adarayan velila
Adara dehanata situvam yavila
Ingi bingi daese senehasa liyavila
Prema navathana oba langa nathara vela......
Oya taram nae katavath ma gena hithila
Pama vela hari me hitha asse obavama randuna
Nadunana ma handunagath davase idala oya dannavada
Sathutu kandulu aes deka themuwa api hinahamu
Api hinahamu hinahamu hemihita langa vila
Saththai oba mage jeevithayama vela......
Sasara puruddhata dehithak athvael bandila
Ape kaedellaka apema vi ada api tani vila
Hithaganna baeri tharamata senehasa mata dila
Oya langama innam himikariya vi semada api hinahamu
Api hinahamu hinahamu hemihita langa vila
Saththai oba mage jeevithayama vela......
Api ekvemu ekvemu prarthana purala
Saththai oba mage jeevithayama vela......හීන දිගන්තේ ගී පද
හීන දිගන්තේ ආදරයෙන් වෙලීලා
ආදර දැහැනට සිතුවම් යාවීලා
ඉඟි බිඟි දෑසේ සෙනෙහස ලියැවීලා
ප්‍රේම නවාතැන ඔබ ළඟ නතර වෙලා......
ඔයා තරම් නෑ කාටවත් මා ගැන හිතිලා
පමා වෙලා හරි මේ හිත අස්සේ ඔබවම රැඳුණා
නාඳුනනා මා හඳුනාගත් දවසේ ඉදලා ඔයා දන්නවාද
සතුටු කඳුළු ඇස් දෙක තෙමුවා අපි හිනැහෙමු
අපි හිනැහෙමු හිනැහෙමු හෙමිහිට ළං වීලා
සත්තයි ඔබ මාගේ ජීවිතයම වෙලා......
සසර පුරුද්දට දෙහිතක් අත්වැල් බැඳිලා
අපේ කැදැල්ලක අපේම වී අද අපි තනිවීලා
හිතාගන්න බැරි තරමට සෙනෙහස මට දීලා
ඔයා ළඟම ඉන්නම් හිමිකාරිය වී සැමදා අපි හිනැහෙමු
අපි හිනැහෙමු හිනැහෙමු හෙමිහිට ළං වීලා
සත්තයි ඔබ මාගේ ජීවිතයම වෙලා......
අපි එක්වෙමු එක්වෙමු ප්‍රාර්ථනා පුරලා
සත්තයි ඔබ මාගේ ජීවිතයම වෙලා......
Performances of Heena Diganthe
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Diganthe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Diganthe LyricsHeena Diganthe Lyrics Englishහීන දිගන්තේහීන දිගන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationArundathi Senanayake SongsArundathi Senanayake LyricsSenanayake LyricsAvishka Laknath ComposerWasundara Hettiarachchi Lyricist


