Daasagin Lyrics in Sinhala (දෑසගින් ගී පද) and English by Aruni De Silva, written by Hasitha Hemal Jayasiri and composed by Suneth Kelum. This page includes the Sinhala lyrics and English transliteration. Daasagin is a Sinhala song performed by Aruni De Silva with lyrics penned by Hasitha Hemal Jayasiri and music composed by Suneth Kelum. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Daasagin |
|---|---|
| SINGER | Aruni De Silva |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Suneth Kelum |
| VIEWS | 4 |
| UPDATED |
(Desagin horen balavi
Adare hengum mavavi
Ma langin innan turul vi
Hetu karana kiyavi...//)
Kolakam pe numbe lobakam mata dene
Hamuvena hama bhave adare numba mage
Ma langin dewatila
Mudu hengum tawarala
Jiwithe me tamai
Kiyu hati mewenawa
Snehayen numba gena
Ma ithin niwenawa
Jiwithe windinawa
Kolakam pe numbe....
Arambumai me ape
Taw durai jiwithe
Hidinnam adaren
Husma se paputure
Me hite tani meku
Adare denenawa
Jiwithe windinawa
Kolakam pe numbe....//
Desagin horen balavi....//
Kolakam pe numbe....(දෑසගින් හොරෙන් බලාවී
ආදරේ හැඟුම් මවාවී
මා ළඟින් ඉන්න තුරුල් වී
හේතු කාරණා කියාවී...//)
කෝලකම් පෑ නුඹේ ලෝබකම් මට දැනේ
හමුවෙනා හැම භවේ ආදරේ නුඹ මගේ
මා ළඟින් දැවටිලා
මුදු හැඟුම් තවරලා
ජීවිතේ මේ තමයි
කියූ හැටි මැවෙනවා
ස්නේහයෙන් නුඹ ගෙනා
මා ඉතින් නිවෙනවා
ජීවිතේ විඳිනවා
කෝලකම් පෑ නුඹේ....
ඇරඹුමයි මේ අපේ
තව දුරයි ජීවිතේ
හිඳින්නම් ආදරෙන්
හුස්ම සේ පපුතුරේ
මේ හිතේ තනි මැකූ
ආදරේ දැනෙනවා
ජීවිතේ විඳිනවා
කෝලකම් පෑ නුඹේ....//
දෑසගින් හොරෙන් බලාවී....//
කෝලකම් පෑ නුඹේ....