Nuba Duru Rataka

Song Details: Singer & Composer Information
Nuba Duru Rataka Lyrics in Sinhala (නුඹ දුරු රටක ගී පද) and English by Asanka Lakmal, written by Asanka Lakmal and composed by Asanka Lakmal. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nuba Duru Rataka
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Nuba Duru Rataka Lyrics

Nuba duru rataka taniwune
Kasi panam ata nati handa
Nuba senehasa mata ahimi wune
Pera pin ma hata nati hinda
Amme bala mehewara kara kasi hoyana amme
Amme ran kahawanu mata duk vindinawada ane.....

Nethu nidi waruwa kusagini daruwa
Dahaduk vindiman amme
Senehasa gena mata nubata gayannata
Upama nae mage amme
Upama nae mata amme........

Yana wita ena wita pasale muradora
Mawpiyo innawa amme
Owun dakina wita nuba sihiwenawa
(Hita wawanuba bae amme.....//)

Nuba duru rataka.....

නුඹ දුරු රටක ගී පද

නුඹ දුරු රටක තනිවුණේ 
කාසි පනම් අත නැති හන්දා
නුඹ සෙනෙහස මට අහිමි වුණේ
පෙර පින් මා හට නැති හින්දා
අම්මේ බැල මෙහෙවර කර කාසි හොයන අම්මේ
අම්මේ රන් කහවනු මත දුක් විඳිනවාද අනේ.....

නෙතු නිදි වැරුවා කුසගිනි දැරුවා
දහදුක් විඳිමන් අම්මේ
සෙනෙහස ගැන මට නුඹට ගයන්නට 
උපමා නෑ මගේ අම්මේ
උපමා නෑ මට අම්මේ........

යන විට එන විට පාසලේ මුරදොර 
මව්පියෝ ඉන්නවා අම්මේ
ඔවුන් දකින විට නුඹ සිහිවෙනවා
(හිත වාවනු බෑ අම්මේ.....//)

නුඹ දුරු රටක.....

Frequently Asked Questions

Who sang Nuba Duru Rataka?

Asanka Lakmal performed Nuba Duru Rataka. Asanka Lakmal is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nuba Duru Rataka lyrics?

The lyrics for Nuba Duru Rataka were written by Asanka Lakmal. Asanka Lakmal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nuba Duru Rataka?

Asanka Lakmal composed the music for Nuba Duru Rataka. Asanka Lakmal both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Nuba Duru Rataka complete lyrics?

You can find the complete Nuba Duru Rataka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nuba Duru Rataka?

Nuba Duru Rataka has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුඹ දුරු රටක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹ දුරු රටක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nuba Duru Rataka LyricsNuba Duru Rataka Song LyricsNuba Duru Rataka Lyrics Englishනුඹ දුරු රටක Lyricsනුඹ දුරු රටක ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Lakmal SongsAsanka Lakmal LyricsLakmal LyricsLakmal Song LyricsAsanka Lakmal ComposerAsanka Lakmal Lyricist
Comments & Discussion

Share your thoughts about "Nuba Duru Rataka" or discuss the lyrics with other music lovers.

Loading comments...