Song Details: Singer & Composer Information
Sulangaka Ma Lyrics in Sinhala (සුළඟක මා ගී පද) and English by Asanka Susew Hewage, written by Shamalka Madushan and composed by Gayan Randy Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sulangaka Ma
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Sulangaka Ma Lyrics

Adaren lagum gath senehe yaavela 
Obata man adaren sitimi 
Nosangawa oba idimin ravvath ma kere 
Denne man adare sada 

Vatahenne nae priye sada aeida man adare 
Nuba naetiwa samaramimi mema obage adare 
Ae sondure oba wenuwen 
Ae sondure sada oba wenuwen 

(Sulangaka ma paa karala 
Obata sada denne mage adare 
Sitha pathule pawa andei sada priye 
Obe ranguman nithara sada)..// 

Adaren lagum gath... 
Vatahenne nae priye... 
Ae sondure oba wenuwen 
Ae sondure sada oba wenuwen

සුළඟක මා ගී පද

ආදරෙන් ලැගුම් ගත් සෙනෙහේ යාවෙලා 
ඔබට මං ආදරෙන් සිටිමී 
නොසඟවා ඔබ ඉඳිමින් රැව්වත් මා කෙරේ 
දෙන්නෙ මං ආදරේ සදා 

වැටහෙන්නෙ නෑ ප්‍රියේ සදා ඇයිද මං ආදරේ 
නුඹ නැතිව සමරමී මෙමා  ඔබගේ ආදරේ 
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්           
   
(සුළඟක මා පා කරලා 
ඔබට සදා දෙන්නෙ මගේ ආදරේ 
සිත පතුලේ පවා ඇඳෙයි සදා ප්‍රියේ 
ඔබෙ රැඟුමන් නිතර සදා)..// 
 
ආදරෙන් ලැගුම් ගත්... 
වැටහෙන්නෙ නෑ ප්‍රියේ...
ඒ සොඳුරේ ඔබ වෙනුවෙන්
ඒ සොඳුරේ සදා ඔබ වෙනුවෙන්

Frequently Asked Questions

Who sang Sulangaka Ma?

Asanka Susew Hewage performed Sulangaka Ma. Asanka Susew Hewage is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sulangaka Ma lyrics?

The lyrics for Sulangaka Ma were written by Shamalka Madushan. Shamalka Madushan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sulangaka Ma?

Gayan Randy Perera composed the music for Sulangaka Ma. Gayan Randy Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sulangaka Ma complete lyrics?

You can find the complete Sulangaka Ma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sulangaka Ma?

Sulangaka Ma has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුළඟක මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුළඟක මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sulangaka Ma LyricsSulangaka Ma Song LyricsSulangaka Ma Lyrics Englishසුළඟක මා Lyricsසුළඟක මා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Susew Hewage SongsAsanka Susew Hewage LyricsGayan Randy Perera ComposerShamalka Madushan Lyricist
Comments & Discussion

Share your thoughts about "Sulangaka Ma" or discuss the lyrics with other music lovers.

Loading comments...