Sihina Raye Lyrics
“Sit ahasak mal yayak” (සිත් අහසක් මල් යායක්), Sihina Raye (සිහින රැයේ) lyrics: a Sinhala love song sung by Ashan Gallage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහින රැයේ ගී පද, and many know it simply as Sit ahasak.
| SONG | Sihina Raye |
|---|---|
| SINGER | Ashan Gallage |
| LYRICIST | Ashan Gallage |
| COMPOSER | Ashan Gallage |
| CATEGORY | Love Songs |
| VIEWS | 71 |
| UPDATED |
Sihina Raye Lyrics Singlish
(Sit ahasak mal yayak
Parada dilena sihina lowak)...//
Sihinen avidin ai oba divayanne..
Kumata da mata oba nokiya sangwenne...
Taru kumariye oba neth yuga mahada wela
Hema bhawayema ekawennata pathum dara....
Sihina rayee... nubawai ma pathuwe
Susumak wi oba adare karanawado.../
(Rathu nube tholpethi chanchala wi
Sita ada bolanda wela....
Nubagen nagenna hasarel mewila premen math wenawa)...//
Taru kumariye oba neth yuga mahada wela
Hema bhawayema ekawennata pathum dara...
(Pera dina pema gena nuba sitamin
Thawamat duk wenawa...
Apa wenuwan nava pituwak peralannata man latha wenawa)....//
Taru kumariye oba neth yuga mahada wela
Hema bhawayema ekawennata pathum dara.
(Sihina rayee..... nubawai ma pathuwe
Susumak wi oba adare karanawado)...//සිහින රැයේ ගී පද
(සිත් අහසක් මල් යායක්
පරදා දිලෙනා සිහින ලොවක්)...//
සිහිනෙන් ඇවිදින් ඇයි ඔබ දිවයන්නේ..
කුමටද මට ඔබ නොකියා සැඟවෙන්නේ...
තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා....
සිහින රැයේ... නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ.../
(රතු නුබේ තොල්පෙති චංචල වී
සිත අද බොළඳ වෙලා....
නුබගෙන් නැගෙනා හසරැල් මැවිලා ප්‍රේමෙන් මත් වෙනවා)...//
තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා...
(පෙර දින පෙම ගැන නුබ සිතමින්
තවමත් දුක් වෙනවා...
අප වෙනුවන් නව පිටුවක් පෙරලන්නට මන් ලත වෙනවා)....//
තරු කුමරියේ ඔබ නෙත් යුග මහද වෙලා
හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා.
(සිහින රැයේ..... නුඹවයි මා පැතුවේ
සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ)...// Performances of Sihina Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Raye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Raye LyricsSihina Raye Lyrics Englishසිහින රැයේසිහින රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Gallage SongsAshan Gallage LyricsGallage LyricsAshan Gallage ComposerAshan Gallage Lyricist

