Ra Andure Thani Rakina Lyrics
“Raa andure thani rakina” (රෑ අඳුරේ තනි රකින): Ra Andure Thani Rakina (රෑ අඳුරේ තනි රකින) lyrics, a Sinhala love song sung by Ashan n Zakir, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Raa andure, and in Sinhala it is රෑ අඳුරේ තනි රකින ගී පද.
| SONG | Ra Andure Thani Rakina |
|---|---|
| SINGER | Ashan n Zakir |
| CATEGORY | Love Songs |
| VIEWS | 231 |
| UPDATED |
Ra Andure Thani Rakina Lyrics Singlish
Raa andure thani rakina
Tharuwak wage
Oba inna malmaaliye
Sanda se kalum di
Mal se sina si
Sanasenna mage lokaye
Sulagak wage awida mage wijithaye
Puda dunna kuludul sene
Mihidum wala
Saluven otha
Raka ganimi malmaaliye
Divi nimnaye sonduru mal maawathe
Suwa dunna premadare
Sasare sada
Peruman pura
Hamuvenna malmaaliyeරෑ අඳුරේ තනි රකින ගී පද
රෑ අඳුරේ තනි රකින
තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගේ ලෝකයේ
සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
පුද දුන්න කුලුදුල් සෙනේ
මිහිදුම් වලා
සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ
දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්න ප්‍රේමාදරේ
සසරේ සදා
පෙරුමන් පුරා
හමුවන්න මල්මාලියේ
Performances of Ra Andure Thani Rakina
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Andure Thani Rakina” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Andure Thani Rakina LyricsRa Andure Thani Rakina Lyrics Englishරෑ අඳුරේ තනි රකිනරෑ අඳුරේ තනි රකින ගීතයේ පද පෙළLyrics With TransliterationAshan n Zakir SongsAshan n Zakir Lyrics


