Numba Kohe Sangawune Lyrics
“Nuba kohe sangawune” (නුඹ කොහේ සැඟවුණේ): Numba Kohe Sangawune (නුඹ කොහේ සැඟවුණේ) lyrics, a Sinhala heartbreak song sung by Ashini Wanigasuriya and Chamath Fernando, with words by Sithu Nirmitha and music by Bimal Udayakantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නුඹ කොහේ සැඟවුණේ ගී පද, and many know it simply as Nuba kohe.
| SONG | Numba Kohe Sangawune |
|---|---|
| SINGER | Ashini Wanigasuriya, Chamath Fernando |
| LYRICIST | Sithu Nirmitha |
| COMPOSER | Bimal Udayakantha Gunathilaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Numba Kohe Sangawune Lyrics Singlish
Nuba kohe sangawune
Seda wiluda pirunu situwara adawiye
Man kese paminemi
Irunu miriwadi thaba nuba giya mawate......
Ma hada nim nae mathaka nadiye obe nama randune
Senehe theli thuda sathutu paheyin ru rata mawe
Lameda unuhuma suwa naetida landune
Soduru siyumali watha kamala ma rana wile sathapa
Haegum gi wal mini hadin mumuna
Dutuwa sihinaya hada nitida landune......
Ahasa gugura hada wetuna obe netha nohadayi
Sayura kaelambi hiru sangewwa obe hitha nisalai
Susum sathsara sodukin nada dey
Nil manik muthu palak wisirunu wisal situ madure
Ran belen adaraya gila daemuwe
Amila senehasa mila wunida sodure.......
Nuba kohe sangawune…..නුඹ කොහේ සැඟවුණේ ගී පද
නුඹ කොහේ සැඟවුණේ
සේද විල්උද පිරුණු සිටුවර අඩවියේ
මං කෙසේ පැමිණෙමි
ඉරුණු මිරිවැඩි තබා නුඹ ගිය මාවතේ......
මා හද නිම් නෑ මතක නදියේ ඔබේ නම රැඳුනේ
සෙනෙහේ තෙලි තුඩ සතුටු පැහැයෙන් රූ රටා මැව්වේ
ළමැද උණුහුම සුව නැතිද ළඳුනේ
සොඳුරු සියුමැලි වත කමල මා රණ විලේ සතපා
හැඟුම් ගී වැල් මිණි හඬින් මුමුණා
දුටුව සිහිනය හැඩ නිතිද ළඳුනේ......
අහස ගුගුරා හඬා වැටුණා ඔබේ නෙත නොහඬයි
සයුර කැළඹි හිරු සැඟෙව්වා ඔබේ හිත නිසලයි
සුසුම් සත්සර සෝදුකින් නද දෙයි
නිල් මැණික් මුතු පලක් විසිරුණු විසල් සිටු මැදුරේ
රන් බෙලෙන් ආදරය ගිල දැමුවේ
අමිල සෙනෙහස මිල වුණිද සොඳුරේ.......
නුඹ කොහේ සැඟවුණේ…..
Performances of Numba Kohe Sangawune
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Kohe Sangawune” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Kohe Sangawune LyricsNumba Kohe Sangawune Lyrics Englishනුඹ කොහේ සැඟවුණේනුඹ කොහේ සැඟවුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshini Wanigasuriya SongsAshini Wanigasuriya LyricsWanigasuriya LyricsBimal Udayakantha Gunathilaka ComposerSithu Nirmitha Lyricist
