Susumak Wage Lyrics
“Susumak vaage langa innam” (සුසුමක් වාගේ ළඟ ඉන්නම්), Susumak Wage (සුසුමක් වාගේ) lyrics: a Sinhala love song sung by Asiri Nuwan Wijethunga, with words by Rev. Thunkama Pannalankara and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමක් වාගේ ගී පද, and many know it simply as Susumak vaage.
| SONG | Susumak Wage |
|---|---|
| SINGER | Asiri Nuwan Wijethunga |
| LYRICIST | Rev. Thunkama Pannalankara |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Susumak Wage Lyrics Singlish
Susumak vaage langa innam
Nethu kandulali obe pisalannam
Oya daase maa thani wennam
(Sihinenvath aaye ven novee imu langin.....//)
Sitiyaath obe ada duras velaa maa sitha thani karalaa
Kandulu mathaka maa ridavanavaa sitha sira gatha karalaa
Lan vemu yali atheetha samarum sadahata sun karalaa
Mata jeevath vannata baa obe amathak karalaa......
(Sihinenvath aaye ven novee imu langin.....//)
Kelesada obe mata ridavaa venvannata sithuve
Tarahak nae kavadaa mage hadavatha pathulae
Innakoo yali lan vee hinahi sadahata maa thurulae
Obe aadarae vitharai kavadath maa pathuve......
(Sihinenvath aaye ven novee imu langin.....////)සුසුමක් වාගේ ගී පද
සුසුමක් වාගේ ළඟ ඉන්නම්
නෙතු කඳුලැලි ඔබේ පිසලන්නම්
ඔය දෑසේ මා තනි වෙන්නම්
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....//)
සිටියත් ඔබ අද දුරස් වෙලා මා සිත තනි කරලා
කඳුළු මතක මා රිදවනවා සිත සිර ගත කරලා
ළං වෙමු යළි අතීත සැමරුම් සදහට සුන් කරලා
මට ජීවත් වන්නට බෑ ඔබ අමතක කරලා......
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....//)
කෙලෙසද ඔබ මට රිදවා වෙන්වන්නට සිතුවේ
තරහක් නෑ කවදා මගේ හදවත පතුලේ
ඉන්නකෝ යළි ළං වී හිනැහී සදහට මා තුරුලේ
ඔබේ ආදරේ විතරයි කවදත් මා පැතුවේ......
(සිහිනෙන්වත් ආයේ වෙන් නොවී ඉමු ළඟින්.....////)
Related Songs and Tags
Susumak Wage LyricsSusumak Wage Lyrics Englishසුසුමක් වාගේසුසුමක් වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsiri Nuwan Wijethunga SongsAsiri Nuwan Wijethunga LyricsPriyantha Navalage ComposerRev. Thunkama Pannalankara Lyricist