Sasare Patha Lyrics by Asith Atapattu
Sasare Patha (සසරේ පතා) is a Sinhala song sung by Asith Atapattu. This page presents the Sasare Patha lyrics in Sinhala script (සසරේ පතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasare Patha |
|---|---|
| SINGER | Asith Atapattu |
| LYRICIST | Asith Atapattu |
| COMPOSER | Asith Atapattu |
| VIEWS | 29 |
| UPDATED |
Sasare Patha Lyrics
sasare pata mama oba soyaa aavemi
puthu vee obee rudhire belen upannemi
(dahadiya hela kadulali dara
senehasa puda maa dadi kala)..//
sasare pata mama oba soyaa aavemi
puthu vee obee rudhire belen upannemi...
(batha sarikarannata diva raa oba
nidivaraa bo vehesuna)..//
kusagini dara oba mage kusagini
nivannata nithi kepauna..
sasare pata mama oba soyaa aavemi
puthu vee obee rudhire belen upannemi...
(nominisun mada miniseku lesin
jaya labannata sip kiri pevu)..//
piyatumani oba budu vana dine mama
rahal puthu vee upadimi..
sasare pata mama oba soyaa aavemi
puthu vee obee rudhire belen upannemi...
(dahadiya hela kadulali dara
senehasa puda maa dadi kala)..//
(sasare pata mama oba soyaa aavemi
puthu vee obee rudhire belen upannemi)..//සසරේ පතා ගී පද
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි
(දහඩිය හෙලා කදුලැලි දරා
සෙනෙහස පුදා මා දැඩි කලා)..//
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි...
(බත සරිකරන්නට දිවා රෑ ඔබ
නිදිවරා බෝ වෙහෙසුනා)..//
කුසගිනි දරා ඔබ මගේ කුසගිනි
නිවන්නට නිති කැපවුනා..
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි...
(නොමිනිසුන් මැද මිනිසෙකු ලෙසින්
ජය ලබන්නට සිප් කිරි පෙවූ)..//
පියතුමණි ඔබ බුදු වන දිනේ මම
රහල් පුතු වී උපදිමි..
සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි...
(දහඩිය හෙලා කදුලැලි දරා
සෙනෙහස පුදා මා දැඩි කලා)..//
(සසරේ පතා මම ඔබ සොයා ආවෙමි
පුතු වී ඔබේ රුධිරේ බෙලෙන් උපන්නෙමි)..//Performances of Sasare Patha
Cover versions, live performances, and reality-show contestant performances of “Sasare Patha” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSasare patha mama - Kanika Edirimanna - Derana Dream Star 7 Final 12 (30-09-2017)Asith Atapattu
▶Reality ShowNishadi Subasinghe | "සසරේ පතා" | Dream Star Season 11 | TV DeranaNishadi Subasinghe
▶Reality ShowSasare Patha Mama (සසරේ පතා) - Kavindi Hansika | Grand Finale | ස්වර්ණ කෝකිල 2021Mama - Kavindi Hansika
Live Performances · 1
Cover Versions · 12
▶CoverSasare Patha - Asith Athapaththu (Cover by Rameez Rasdeen)Classical Music Society | University Of Moratuwa
▶CoverSasare Patha (සසරේ පතා) | Ranjana Amaradeva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSasare Patha (සසරේ පතා) | Visharad Anuradha Nandasiri (Cover)Anuradha Nandasiri
▶Coverසසරේ පතා මම | Sasare Pathaa - Asith Athapattu (Cover) | Venuki Sathnadi | Sithara KalayathanayaSithara Kalayathanaya
▶CoverSasare Patha Mama | සසරේ පතා මම ඔබ සොයා ආවෙමී | Cover Song | Kushani HapugodaDaybook by Kushi
▶CoverSusara 2020 Royal College Sasare Patha Song ( සසරේ පතා )Senuth Suriarachchi
▶CoverSasare Patha සසරේ පතා | Thiviru Deenath on Dadabbarayi HapannuThiviru Deenath
▶CoverSasare Patha -Asith Athapaththu (Cover by Lakdam Abayarathna)LAKDAM LAYANITHA
▶Coverසසරේ පතා|sasare patha|piya guna gee|ළමා ගී|lama geeLandu Settinayake ලන්දු සෙට්ටිනායක
▶Coverසසරේ පතා | Sasare Patha | Cover SongSajith Wijayasinghe
▶Coverසසරේ පතා(cover) | ඔමේෂ් - ශ්‍රී විනයාලංකාර දහම් පාසැල - පොකුණුවිටVinayalankara Media Unit
▶CoverSasare Patha Mama Oba Soya Awemi... සසරේ පතා... (Covered By Ushari Chiranjeewa)UR Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sasare Patha LyricsSasare Patha Lyrics Englishසසරේ පතාසසරේ පතා ගීතයේ පද පෙළLyrics With TransliterationAsith Atapattu SongsAsith Atapattu LyricsAtapattu LyricsAsith Atapattu ComposerAsith Atapattu Lyricist
