“giniyam daese delvena hinaave” (ගිනියම් දෑසේ දැල්වෙන හිනාවේ), Samada Mage (සැමදා මාගේ) lyrics: a Sinhala love song sung by Asuntha and San J, with words and music by San J, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as giniyam daese, and in Sinhala it is සැමදා මාගේ ගී පද.
| SONG | Samada Mage |
|---|---|
| SINGER | Asuntha, San J |
| LYRICIST | San J |
| COMPOSER | San J |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Samada Mage Lyrics Singlish
giniyam daese delvena hinaave
rathwan detholhee vaehena rasa gee
sanda eliye ee raa yaame
sipa gaththaa oba maa pahase
ven venna aaye
nodemi oba semadaa maage......
oba maa hamu vee ada edaa vaage
obage hinaaven delvuna mathake
sanda eliye ee raa yaame
sipa gaththaa maa pahase
ven venna aaye
nodemi oba semadaa maage......
rahasin handae samaye obe mudu vadanin maa matha vee
oba heradaa maa giya gamanin oba yali eidoo mata samaa vee
ven venna aaye nodemi oba semadaa maage......
giniyam daese delvena hinaave
oba maa hamu vee ada edaa vaage
sanda eliye ee raa yaame
sipa gaththaa maa pahase
ven venna aaye
nodemi oba semadaa maage......සැමදා මාගේ ගී පද
ගිනියම් දෑසේ දැල්වෙන හිනාවේ
රත්වන් දෙතොල්හී වෑහෙනා රස ගී
සඳ එළියේ ඒ රෑ යාමේ
සිප ගත්තා ඔබ මා පහසේ
වෙන් වෙන්න ආයේ
නොදෙමි ඔබ සැමදා මාගේ......
ඔබ මා හමු වී අද එදා වාගේ
ඔබගේ හිනාවෙන් දැල්වුණා මතකේ
සඳ එලීයේ ඒ රෑ යාමේ
සිප ගත්තා මා පහසේ
වෙන් වෙන්න ආයේ
නොදෙමි ඔබ සැමදා මාගේ......
රහසින් හැන්දෑ සමයේ ඔබේ මුදු වදනින් මා මත් වේ
ඔබ හැරදා මා ගිය ගමනින් ඔබ යළි එයිදෝ මට සමා වී
වෙන් වෙන්න ආයේ නොදෙමි ඔබ සැමදා මාගේ......
ගිනියම් දෑසේ දැල්වෙන හිනාවේ
ඔබ මා හමු වී අද එදා වාගේ
සඳ එලීයේ ඒ රෑ යාමේ
සිප ගත්තා මා පහසේ
වෙන් වෙන්න ආයේ
නොදෙමි ඔබ සැමදා මාගේ......
Performances of Samada Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Samada Mage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samada Mage LyricsSamada Mage Lyrics Englishසැමදා මාගේසැමදා මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAsuntha SongsAsuntha LyricsSan J ComposerSan J Lyricist
