Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do Lyrics
“Hada pelaa giya dine maa dawaa” (හද පෙලා ගිය දිනේ මා දවා), Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do (හද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ) lyrics: a Sinhala heartbreak song sung by Athula Lewke Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hada pelaa, and in Sinhala it is හද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ ගී පද.
| SONG | Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do |
|---|---|
| SINGER | Athula Lewke Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do Lyrics Singlish
Hada pelaa giya dine maa dawaa
duka daraa inne do maa sadaa
manalola manaraajinee
nokiyaa ma sagavee giyaa
chanda maarute patalee
banda aadare gilihee
Oba dutudaa ladee
maa situwe sadaa
oba ruwa se hadath piwithuruyayi sitaa
taniwa maa innam
maa epaa wee nam
duka daraa gannam hemadaa mese maa
rawatalaa hadawathak mee taram
wedanaa dennepaa aayenam
Hada pelaa ....
Oba thepaloo kathaa
gini del maa dawaa
mata awaman kalaa wenathaka lan welaa
ithin samugannam
oba sini se nam
duka daraa gannam hemadaa mese maa
rawatalaa hadawathak mee taram
wedanaa dennepaa aayenam
Hada pelaa ....හද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ ගී පද
හද පෙලා ගිය දිනේ මා දවා
දුක දරා ඉන්නෙ දෝ මා සදා
මනලෝල මනරාජිණී
නොකියාම සැගවී ගියා
චන්ඩ මාරුතේ පැටලී
බැන්ද ආදරේ ගිලිහී
ඔබ දුටුදා ලදේ
මා සිතුවේ සදා
ඔබ රුව සේ හදත් පිවිතුරුයැයි සිතා
තනිව මා ඉන්නම්
මා එපා වී නම්
දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
රවටලා හදවතක් මේ තරම්
වේදනා දෙන්නෙපා ආයෙනම්
හද පෙලා ....
ඔබ තෙපලූ කතා
ගිනි දැල් මා දවා
මට අවමන් කලා වෙනතක ළං වෙලා
ඉතිං සමුගන්නම්
ඔබ සිනි සේ නම්
දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
රවටලා හදවතක් මේ තරම්
වේදනා දෙන්නෙපා ආයෙනම්
හද පෙලා ....Related Songs and Tags
Hada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do LyricsHada Pela Giya Dine Ma Dawa Duka Dara Inne Do Lyrics Englishහද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝහද පෙලා ගිය දිනේ මා දවා දුක දරා ඉන්නෙ දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Lewke Bandara SongsAthula Lewke Bandara Lyrics