Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Athula Silva
  3. Hithuwakkai Numba Nam Sondura Lyrics

Hithuwakkai Numba Nam Sondura Lyrics (හිතුවක්කාරයි නුඹ නම් සොදුර) by Athula Silva

Hithuwakkai Numba Nam Sondura Lyrics

Hithuwakkarai numba nam sodura 
Maha vessak wage...
Muthu kata vessak wage we nam
Sodurui me deege...
Hithuwakkari methuwak e gena
Hithala nae wage....
Balahathkaren innata bae mata
Wawagena wege...

Boru arumosam pamanata wediyen
Gochara naeha nithara....
Mosam sulagak awoth numba nam
Gahagena yai sodura....
Thawakalikai ahankarakam kon wi yana athara
Sadakalikai dehami chamakama
Igena ganin sodura....

Sarungale lassana dis wenne
Udu guwane witarai..
Nula gassunoth hadissiyen hari
E lassana iwarai...
Lassana kannada hitha lassana nae
Gahaniya gini kaliyai
Hadawatha lassana gahaniya athi thana
Lokema sana kaliyai...

හිතුවක්කාරයි නුඹ නම් සොදුර ගී පද

හිතුවක්කාරයි නුඹ නම් සොදුර 
මහ වැස්සක් වාගේ...
මුතු කැට වැස්සක් වාගේ වේ නම්
සොදුරුයි මේ දීගේ...
හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන 
හිතලා නෑ වාගේ....
බලහත්කාරෙන් ඉන්නට බැහැ මට 
වාවාගෙන වේගේ...

බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
ගෝචර නැහැ නිතර....
මෝසම් සුළගක් ආවොත් නුඹ නම්
ගහගෙන යයි සොදුර....
තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම්කම
ඉගෙන ගනින් සොදුර....

සරුංගලේ ලස්සන දිස් වෙන්නේ
උඩු ගුවනේ විතරයි..
නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි
ඒ ලස්සන ඉවරයි...
ලස්සන කන්නද හිත ලස්සන නැති 
ගැහැණිය ගිනි කෙළියයි
හදවත ලස්සන ගහැණිය ඇති තැන
ලෝකෙම සැණ කෙළියයි...

Hithuwakkai Numba Nam Sondura (හිතුවක්කාරයි නුඹ නම් සොදුර) is a Sinhala song sung by Athula Silva. The lyrics were written by Kelum Srimal. This page presents the Hithuwakkai Numba Nam Sondura lyrics in Sinhala script (හිතුවක්කාරයි නුඹ නම් සොදුර ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hithuwakkai Numba Nam Sondura including singer, lyricist, composer, and view count
SONGHithuwakkai Numba Nam Sondura
SINGERAthula Silva
LYRICISTKelum Srimal
CATEGORYLove Songs
VIEWS279
UPDATEDMay 2026

Related Songs and Tags

Hithuwakkai Numba Nam Sondura LyricsHithuwakkai Numba Nam Sondura Lyrics Englishහිතුවක්කාරයි නුඹ නම් සොදුරහිතුවක්කාරයි නුඹ නම් සොදුර ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Silva SongsAthula Silva LyricsSilva LyricsKelum Srimal Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hithuwakkai Numba Nam Sondura" by Athula Silva

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58