Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Azim Ousman
  3. Lassana Nelum Malak Lyrics

Lassana Nelum Malak

ලස්සන නෙළුම් මලක් ගී පද

ලස්සන නෙළුම් මලක් අරගෙන සඳ දෙස බලනා
සිනා පාලා සින්ඳු සිව් පද තැන තැන ඉඳ කියනා
තාලෙට හඬලා නුඹේ නෙතු දෙස බලලා
අනේ මොකද කරන්නේ තනියෙන් ඔතනටම වෙලා...

කිම්ද පාලුවේ මාත් තනිවම රැයේ
අනේ මොකද කරන්නේ කියල ඇයි අහන්නේ
උදේ ඉදන් නේ කල්පනා කරන්නේ
දන්නවද මගෙ නඟේ ඒ නුඹයි නංගියේ
අයියෙ මං ගැනම හිතන්නෙ ඇයි ද සිතුවා
විහිලුවක්ද කියා ඒත් මට සිතුනා...
මඟෙ බොලඳ සිනා දෙස නුඹෙ නෙතු අගින් බලද්දි
නුඹේ සිනහව මට වශී කරයි එසේ නුඹ බලද්දි.....

ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම්
බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම්
සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ
ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං
නංගියේ නුඹෙන් අහන්නෙ මට ඇත්තට ආදරේයිද
මා ගැනත් වරක් සිතන්න මගේ නංගියේ
මගේ නෙත් අඳුරු උනා තරහ වී ගිය නිසා
නෙතින් කඳුලුද සැලුනා නුඹ ගියෙ ඇයි මට සිතුනා
නෙලුම් මලක් පිදූ නිසා ඔබ මට වශී උනා
හිතේ තියෙන දුක නිසා ආදරෙ කරන්න හිතුනා
ඉන්නෙ සිහින ලෝකෙකද සිතෙයි මට හැම වේලේ
ආදරෙයි නුඹට දැන් රුති ලෙස මෙමා නෙලුමක් සේ.....

ලස්සන නෙළුම් මලක් දෝතින් අරගෙන එන්නම්
බිමට වැටෙන කඳුලු අල්ලා නුඹ ලඟින්ම ඉන්නම්
සවන් දෙන තරම් මට හැකි බලන් ඉන්න රත්තරනෙ
ඔබව සොයන්නට එන්නෙත් මලින් මලට මං.....

Lassana Nelum Malak Lyrics Singlish

Lassana nelum malak aragena sanda desa balana
Sina paala sindhu siw pada thana thana inda kiyana
Thaaleta handala numbe nethu desa balala
Ane mokada karanne thaniyen othanatama wela...

Kimda paaluwe maath thaniwama raaye
Ane mokada karanne kiyala ayi ahanne
Ude idan ne kalpana karanne
Dannawada mage nage e numbayi nangiye
Ayiye man genema hithanne ayi da sithuwa
Vihiluwakda kiya eth mata sithuna...
Mage bolanda sina desa numbe nethu agin baladdi
Numbe sinahawa mata washee karayi ese numba baladdi.....

Lassana nelum malak dothin aragena ennnam
Bimata wetena kandulu alla numba langinma innnam
Sawan dena tharam mata haki balan inna raththarane
Obawa soyannata enneth malin malata man
Nangiye numben ahanne mata aththata adareyida
Ma genath warak sithanna mage nangiye
Mage neth anduru una tharaha wi giya nisa
Nethin kanduluda seluna numba giye ayi mata sithuna
Nelum malak pidu nisa oba mata washee una
Hithe thiyena duka nisa adare karanna hithuna
Inne sihina lokekada sithei mata hema wele
Adareyi numba daen ruthi lesa mema nelumak se.....

Lassana nelum malak dothin aragena ennnam
Bimata wetena kandulu alla numba langinma innnam
Sawan dena tharam mata haki balan inna raththarane
Obawa soyannata enneth malin malata man.....

Lassana Nelum Malak (ලස්සන නෙළුම් මලක්) is a Sinhala song sung by Azim Ousman and Inoka. The lyrics were written and the music composed by Azim Ousman. This page presents the Lassana Nelum Malak lyrics in Sinhala script (ලස්සන නෙළුම් මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Lassana Nelum Malak including singer, lyricist, composer, and view count
SONGLassana Nelum Malak
SINGERAzim Ousman, Inoka
LYRICISTAzim Ousman
COMPOSERAzim Ousman
CATEGORYLove Songs
VIEWS7
UPDATEDMay 2026

Performances of Lassana Nelum Malak

Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Nelum Malak” on YouTube.

Cover Versions · 1

▶
CoverLassana nelum malak aragena sada desa balana(ලස්සන නෙළුම් මලක් අරගෙන සඳ දෙස බලනා)SL TikTok

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Lassana Nelum Malak LyricsLassana Nelum Malak Lyrics Englishලස්සන නෙළුම් මලක්ලස්සන නෙළුම් මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationAzim Ousman SongsAzim Ousman LyricsOusman LyricsAzim Ousman ComposerAzim Ousman Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Lassana Nelum Malak" by Azim Ousman

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43