Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Baby Dorrin
  3. Ayyata Me Raja Ge Lyrics

Ayyata Me Raja Ge Lyrics (අයියාට මේ රජගේ) by Baby DorrinMaster Morrin

Ayyata Me Raja Ge Lyrics

Chitrapataya: Purusha Rathnaya (1959)

Aiyyata me rajage malli hadala
Obe malli hadala
(Rajagewath netha min lassanata thiyala...//)
Nivihille sanasille inna aasave
Karadara nathuwa paduwe

(Makuluwō del nobandi kussiye dum noethi...//)
(Vessata wahala bindi wehi diya getama ethi...//)
Mehi nae dora janele
Mokata da dora janel redi

Aiyyata me rajage malli hadala
Obe malli hadala

(Duwili bandena nithi anda putu mesa nethi...//)
(Anda gahuwath nawathi me geta horu noethi...//)
Wedakarayo mokata da deiyyo dunna daetha athi

Aiyyata me rajage malli hadala
Obe malli hadala

(Oya atha langama obe poth tika
Pela thibe...//)
(Eli wenaturuma ibe honda hati
Eliya labe...//)
Viyadama nathuwa apita pahanath maha pare thibe...

Aiyyata me rajage malli hadala
Obe malli hadala
(Rajagewath netha min lassanata thiyala...//)
Nivihille sanasille inna aasave
Karadara nathuwa paduwe

අයියාට මේ රජගේ ගී පද

චිත්‍රපටය : පුරුෂ රත්නය (1959)

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ 
කරදර නැතුව පාඩුවේ

(මකුළුවෝ දැල් නොබඳි කුස්සියේ දුම් නොඇතී...//)
(වැස්සට වහළ බිඳී වැහි දිය ගෙටම එතී...//)
මෙහි නෑ දොර ජනෙලේ 
මොකටද දොර ජනෙල් රෙදි

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 

(දූවිලි බැඳෙන නිතී ඇඳ පුටු මේස නැතී...//)
(අඬ ගැහුවත් නැවතී මේ ගෙට හොරු නොඑතී...//)
වැඩකාරයෝ මොකටද දෙයියෝ දුන්න දෑත ඇති

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 

(ඔය අත ළඟම ඔබේ පොත් ටික 
පෙලට තිබේ...//) 
(එළි වෙනතුරුම ඉබේ හොඳ හැටි 
එළිය ලැබේ...//)
වියදම නැතුව අපිට පහනත් මහ පාරෙ තිබේ...

අයියාට මේ රජගේ මල්ලි හදාලා 
ඔබෙ මල්ලි හදාලා 
(රජගේවත් නැත මින් ලස්සනට තියාලා...//)
නිවිහිල්ලේ සැනසිල්ලේ ඉන්න ආසාවේ 
කරදර නැතුව පාඩුවේ

Ayyata Me Raja Ge (අයියාට මේ රජගේ) is a Sinhala song sung by Baby Dorrin and Master Morrin. This page presents the Ayyata Me Raja Ge lyrics in Sinhala script (අයියාට මේ රජගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ayyata Me Raja Ge including singer, lyricist, composer, and view count
SONGAyyata Me Raja Ge
SINGERBaby Dorrin, Master Morrin
CATEGORYSinhala Movie Song
VIEWS51
UPDATEDMay 2026

Performances of Ayyata Me Raja Ge

Cover versions, live performances, and reality-show contestant performances of “Ayyata Me Raja Ge” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowThe Battles : Majitha V Dasiru | Aiyata Me Rajage (අයියාට මේ රජගේ) | The Voice Teens Sri LankaAiyata Me Rajage

Cover Versions · 9

▶
CoverAyyata Mey අයියාට මේ රජගේ (මුල් ගීතය) - Master Morrin & Baby Dorrin - 'Purusha Rathnaya' (1959)Dr196903
▶
Coverඅයියාට මේ රජගේ මල්ලි හදාලා - පුරුෂ රත්නය 1959Nihal Munasinghe
▶
Coverඅයියාට මේ රජගේ මල්ලි හදාලා|Ayyata Me Rajage Malli|සිංහල ළමා ගීත|Sinhala Lama Gee|ChutiPanchoTVChutiPancho TV
▶
Coverඅයියාට මේ රජගේ මල්ලි හදාලා | Aiyata Me Rajage Malli Hadala | Alvin and the Chipmunks VersionT D Channel
▶
CoverSinhala Films Song අයියාට මේ රජගේ මල්ලි හදාලා ....Golden Voice Sri Lanka
▶
CoverAyyata Me Raja Ge - Master Morrin & Baby Dorin (Purusha Rathnaya 1959)Sri Lankan Records (EP,LP & Gramophone)
▶
Coverඅයියාට මේ රජගේ මල්ලි හදාලා | පුරුෂ රත්නය 1959 | Aiyata Me Rajage Malli Hadala | estimates.lkSilkroute
▶
Coverඅයියාට මේ රජ ගේ MATARA C BAND SINHALA KAROKE MASTER MORIN AYYATA ME RAJA GE මාස්ටර් මොරින් මාතර සීSD karoke production
▶
Coverමේ රජගේ මල්ලි හදාලා රත්නය me raja ge malli hadala RathnayaANPA

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ayyata Me Raja Ge LyricsAyyata Me Raja Ge Lyrics Englishඅයියාට මේ රජගේඅයියාට මේ රජගේ ගීතයේ පද පෙළLyrics With TransliterationBaby Dorrin SongsBaby Dorrin LyricsDorrin Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ayyata Me Raja Ge" by Baby Dorrin

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58