Diyasayam Sithuwamak Lyrics
“Diyasayam situvamak wage rosa kammul obage” (දියසායම් සිතුවමක් වගේ රෝස කම්මුල් ඔබගේ): Diyasayam Sithuwamak (දියසායම් සිතුවමක්) lyrics, a Sinhala love song sung by Berni De Silva, with words by Sanath Nilamuni, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Diyasayam situvamak, and in Sinhala it is දියසායම් සිතුවමක් ගී පද.
| SONG | Diyasayam Sithuwamak |
|---|---|
| SINGER | Berni De Silva |
| LYRICIST | Sanath Nilamuni |
| COMPOSER | Berni De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Diyasayam Sithuwamak Lyrics Singlish
Diyasayam situvamak wage rosa kammul obage
Muwadenakage denet wage avihinsaka desa obe
Varak nowe siya varak horahin balanu site
Mata kiyadenna oba kawda kiya mage........
Oba gena kiyanne kavipada ma dannae
Giyak kiyanne tanu sita dawatennae
Ma gata pelena ma sita davana
Sithuwili gonak hadawata patule
Kiyaganna bari deyakda adare........
Muwanga sina neguwa me matada kiya dannae
Oba denet agin baluwa sita koheda kiya dannae
Obe adara sinahawa ma hata di giye aida kiya dannae
Mage hitata hora sangawi noyan nage.......
Mage dase kadapata obada kiya dannae
Neta diwana diwana ata oya ruwa waradinnae
Hadawata yatina sihineki hadana
Sithuwili gonak hadawata patule
Balaporottuwa bala sitinawa.......
Pata pirunu dedunnak se wehi wala athare ade
Sita bandagatte oba aida nage indrajalayak wage
Oba nati loke koyada ma dannae
Mageda kiya oba tamat watahennae
Lanwi sitina hadawat bandena
Adara sithuwili ma hada patule
Labaganna bari deyakda adare
Adare.........දියසායම් සිතුවමක් ගී පද
දියසායම් සිතුවමක් වගේ රෝස කම්මුල් ඔබගේ
මුවදෙනකගේ දෙනෙත් වගේ අවිහිංසක දෑස ඔබේ
වරක් නොවේ සිය වරක් හොරැහින් බලනු සිතේ
මට කියාදෙන්න ඔබ කව්ද කියා මගේ........
ඔබ ගැන කියන්න කවිපද මා දන්නෑ
ගීයක් කියන්න තනු සිත දැවටෙන්නෑ
මා ගත පෙලෙනා මා සිත දවනා
සිතුවිලි ගොන්නක් හදවත පතුලේ
කියාගන්න බැරි දෙයක්ද ආදරේ........
මුවඟ සිනා නැගුවා මේ මටද කියා දන්නෑ
ඔබ දෙනෙත් අගින් බැලුවා සිත කොහෙද කියා දන්නෑ
ඔබේ ආදර සිනහව මා හට දී ගියේ ඇයිද කියා දන්නෑ
මගේ හිතට හොරා සැඟවී නොයන් නඟේ.......
මගේ දෑසේ කැඩපත ඔබද කියා දන්නෑ
නෙත දිවෙන දිවෙන අත ඔය රුව වරදින්නෑ
හදවත යටිනා සිහිනෙකි හදනා
සිතුවිලි ගොන්නක් හදවත පතුලේ
බලාපොරොත්තුව බලා සිටිනවා.......
පාට පිරුණු දේදුන්නක් සේ වැහි වලා අතරේ ඇදේ
සිත බැඳගත්තේ ඔබ ඇයිද නගේ ඉන්ද්‍රජාලයක් වගේ
ඔබ නැති ලොකේ කොයදැයි මා දන්නෑ
මගේද කියා ඔබ තාමත් වැටහෙන්නෑ
ළංවී සිටිනා හදවත් බැඳෙනා
ආදර සිතුවිලි මා හද පතුලේ
ලබාගන්න බැරි දෙයක්ද ආදරේ
ආදරේ.........
Related Songs and Tags
Diyasayam Sithuwamak LyricsDiyasayam Sithuwamak Lyrics Englishදියසායම් සිතුවමක්දියසායම් සිතුවමක් ගීතයේ පද පෙළLyrics With TransliterationBerni De Silva SongsBerni De Silva LyricsBerni De Silva ComposerSanath Nilamuni Lyricist