Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Bharatha Rajakaruna
  3. Sun Wuna Lyrics

Sun Wuna Lyrics (සුන් වුණා) by Bharatha Rajakaruna

Sun Wuna Lyrics

Mandaram andure themuna vassaane
Hamana sihilalle veluna maa harde
Kodura pevasu de mathakai ada wage
Dutuwange hada in kalabune
Sarana vihagung se dedena un kaale
Uyanak vuva me pem paradeese
Taamath sihi vanne chayaavan numbage
Nomeke mathakayan apage

Sun vuna sun vuna pethu pem pathum sun vuna
Thani vuna thani vuna priye maa sovin thani vuna

Ayekuta apa senehasa ivasum nathi vaga theruna
Apata uruma pema bindalannata ohu vaeyam kala
Kesedho numba an ayeku hata puda kara hadin vaavanney maa
Suhadayeku nova hetema apa thula avishvasaya athi kala

Sun vuna...

Pera mithuru namudu ohu nisa magen oba ven vune
Langin siti namudu ohu pitupa bava aday vatuhune
Nodenado numba anekuge ralu musa vadanata raevatune
Sulu vunado mulu hadin maa puda kala vu aadare

Sun vuna...

Dael vuna dael vuna hade shoka gini dael vuna
Bonda vuna bonda vuna mevu maaliga bonda vuna...

සුන් වුණා ගී පද

මන්දාරම් අඳුරේ තෙමුනා වස්සානේ 
හමන සිහිලැල්ලේ වෙලුනා මා හර්දේ 
කොඳුරා පැවසු දේ මතකයි අද වගේ 
දුටුවන්ගේ හද ඉන් කැළඹුනේ 
සරනා විහඟුන් සේ දෙදෙනා උන් කාලේ 
උයනක් වූවා මේ පෙම් පාරාදීසේ
තාමත් සිහි වන්නේ චයාවන් නුඹගේ 
නොමැකෙ මතකයන් අපගේ 

සුන් වුණා සුන් වුණා පැතූ පෙම් පැතුම් සුන් වුණා 
තනි වුණා තනි වුණා ප්‍රියේ මා සොවින් තනි වුණා 

අයෙකුට අප සෙනෙහස  ඉවසුම් නැති වග තේරුණා 
අපට උරුම පෙම බිඳලන්නට ඔහු වෑයම් කළා 
කෙසේදෝ නුඹ අන් අයෙකු හට පුද කර හදින් වාවන්නේ මා 
සුහදයෙකු නොව හෙතෙම අප තුල අවිශ්වාසය ඇති කළා 

සුන් වුණා...

පෙර මිතුරු නමුදු ඔහු නිසා මගෙන් ඔබ වෙන් වුණේ 
ලඟින් සිටි නමුදු ඔහු පිටුපා බව අදයි වැටහුනේ
නොදැනදෝ නුඹ අනෙකුගේ රළු මුසා වදනට රැවටුනේ 
සුළු වුණාදෝ මුළු හදින් මා පුද කළා වූ ආදරේ 

සුන් වුණා...

දැල් වුණා දැල් වුණා හැදේ ශෝක ගිනි දැල් වුණා
බොඳ වුණා බොඳ වුණා මැවූ මාලිගා බොඳ වුණා...  

Sun Wuna (සුන් වුණා) is a Sinhala song sung by Bharatha Rajakaruna. The music is composed by Lakmal Buddika Lucky. This page presents the Sun Wuna lyrics in Sinhala script (සුන් වුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sun Wuna including singer, lyricist, composer, and view count
SONGSun Wuna
SINGERBharatha Rajakaruna
LYRICISTBharatha Rajakaruna
COMPOSERLakmal Buddika Lucky
CATEGORYLove Songs, Nostalgia
VIEWS68
UPDATEDMay 2026

Related Songs and Tags

Sun Wuna LyricsSun Wuna Lyrics Englishසුන් වුණාසුන් වුණා ගීතයේ පද පෙළLyrics With TransliterationBharatha Rajakaruna SongsBharatha Rajakaruna LyricsRajakaruna LyricsLakmal Buddika Lucky ComposerBharatha Rajakaruna Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sun Wuna" by Bharatha Rajakaruna

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58