Duka Mage
Duka Mage Lyrics
Duka mage danenava nam dura randen nehe oba nam
Andavala ma sada haragiya oba eda
Labunothin mata oya vedana sangavala
Adaren randenava
Kandulu jeevithe natharavi giye obava aitivu dinamai
Mata obe sene ahimi vi giye pera dine keru pavatai
Hada susum hara dama duka hithe navathala
Labunothin mata oya vedana sangavala
Adaren randenava
Obage adare randuna ma hade itiri vedana pamanai
Mathaka maruthe hamana yamaye matada mava dan ahimiyi
Nava pemen ven vela handana da iki gasa
Labunothin mata oya vedana sangavala
Adaren randenava
Duka mage danenava nam dura randen nehe oba nam
Andavala ma sada haragiya oba eda
Labunothin mata oya vedana sangavala
Adaren randenava
දුක මගේ ගී පද
දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම්
අඬවලා මා සදා හැරගියා ඔබ එදා
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා
ආදරෙන් රැඳෙනවා
කඳුලු ජීවිතේ නතරවී ගියේ ඔබව අයිතිවූ දිනමයි
මට ඔබේ සෙනේ අහිමි වී ගියේ පෙර දිනේ කෙරූ පවටයි
හද සුසුම් හැර දමා දුක හිතේ නවතලා
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා
ආදරෙන් රැඳෙනවා
ඔබගෙ ආදරේ රැඳුන මා හදේ ඉතිරි වේදනා පමණයි
මතක මාරුතේ හමන යාමයේ මටද මාව දැන් අහිමියි
නව පෙමින් වෙන් වෙලා හඬන දා ඉකි ගසා
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා
ආදරෙන් රැඳෙනවා
දුක මගේ දැනෙනවා නම් දුර රැඳෙන් නැහැ ඔබ නම්
අඬවලා මා සදා හැරගියා ඔබ එදා
ලැබුනොතින් මට ඔයා වේදනා සඟවලා
ආදරෙන් රැඳෙනවා
Frequently Asked Questions
Who sang Duka Mage?
Bhasura Amarasekara performed Duka Mage. Bhasura Amarasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Duka Mage lyrics?
The lyrics for Duka Mage were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Duka Mage?
Amusync Entertainment composed the music for Duka Mage. Amusync Entertainment is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Duka Mage complete lyrics?
You can find the complete Duka Mage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Duka Mage?
Duka Mage has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දුක මගේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දුක මගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Duka Mage" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views