Sanga Dala Lyrics by BinodhSidusanka Vidupathi
Sanga Dala (සඟ දාලා) is a Sinhala song sung by Binodh and Sidusanka Vidupathi. The lyrics were written and the music composed by Dilum Nuradha. This page presents the Sanga Dala lyrics in Sinhala script (සඟ දාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanga Dala |
|---|---|
| SINGER | Binodh, Sidusanka Vidupathi |
| LYRICIST | Dilum Nuradha |
| COMPOSER | Dilum Nuradha |
| VIEWS | 9 |
| UPDATED |
Sanga Dala Lyrics
Sanga daala aendala paelandala yana mallila
Posh kello daekala mal aragena langvena
Dura aeta dakinavada heenan vat hora
Ara gedara inna mavpiyo duppath vena...
Town eke karak gahala spike venna konde hadala
Haengi haengi dumak daala kohe yannada yanne ohela...
(Nethu nethu gaetena hora bolanda karana katha
Kariya kerena thura pasu pasa aewi hamba...//)
Hasu novanna kisiweku hata hithumathe
Haera yavi saenin ohu lada vita ae suve....
Sanga daala aendala paelandala yana mallila
Posh kello daekala mal aragena langvena...
(Dura diga sithanu vina ketikal suwaya patha
Bodakaralanna epa mulu lova pathana sina...//)
Jeevitaye honda dawas ada gevae
Lova dinana satana oba jaya gatha yuthuma vae
Honda naraka melesa ven karagena jeevithe
Idiriyata yanna badhaka jayagena obe...
Sanga daala aendala...සඟ දාලා ගී පද
සඟ දාලා ඇඳලා පැලඳල යන මල්ලිලා
පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා
දුර ඈත දකිනවද හීනෙන් වත් හොරා
අර ගෙදර ඉන්න මව්පියො දුප්පත් වෙනා...
ටවුන් එකේ කරක් ගහලා ස්පයික් වෙන්න කොණ්ඩේ හදලා
හැංගී හැංගී දුමක් දාලා කොහේ යන්නද යන්නේ ඔහේලා...
(නෙතු නෙතු ගැටෙන හොරා බොළඳව කරන කතා
කාරිය කෙරෙන තුරා පසු පස ඒවි හඹා...//)
හසු නොවන්න කිසිවෙකු හට හිතුමතේ
හැර යාවී සැණින් ඔහු ලද විට ඒ සුවේ....
සඟ දාල ඇඳලා පැලඳල යන මල්ලිලා
පොෂ් කෙල්ලො දැකලා මල් අරගෙන ළංවෙනා...
(දුර දිග සිතනු විනා කෙටිකල් සුවය පතා
බොඳකරලන්න එපා මුළු ලොව පතන සිනා...//)
ජීවිතයේ හොඳම දවස අද ගෙවේ
ලොව දිනන සටන ඔබ ජය ගත යුතුම වේ
හොඳ නරක මෙලෙස වෙන් කරගෙන ජීවිතේ
ඉදිරියට යන්න බාධක ජයගෙන ඔබේ...
සඟ දාලා ඇඳලා...
Performances of Sanga Dala
Cover versions, live performances, and reality-show contestant performances of “Sanga Dala” on YouTube.
Cover Versions · 8
▶CoverSanga Dala (සඟ දාලා) - Sidusanka ft. BinodhMusic.lk
▶CoverSanga Daala - Dilum Nuradha ft. Sidusankha and Binodh KanchanaDilum Nuradha
▶CoverSanga Dala ReMix (සඟ දාලා රිමික්ස්) Sinhala Dj Remix | EDM | Progressive | Deep House | Bass BoosterAsi ReMix
▶CoverSanga Dala(සඟ දාලා) Sidusanka Ft Binodh |Reamake By MedsicPluseThusith Sriyananda (ToSee)
▶Coverසඟ දාල ඇඳල | Sanga Dala Adala | New Remake 2026 | Medsic ft SunoMedsic Pulse X
▶CoverSanga Dala සඟ දාලා Sidusanka ft BinodhD@N CREATION
▶CoverSanga Dala සඟ දාලා Sidusanka ft Binodh 360pAml Kumara
▶Coverසඟ දාලා ඇඳල පැළඳලා Sanga Dala Endhala PelandhalaKpp Viraj
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanga Dala LyricsSanga Dala Lyrics Englishසඟ දාලාසඟ දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationBinodh SongsBinodh LyricsDilum Nuradha ComposerDilum Nuradha Lyricist