Jaya Apatai (Cricket Sadde) Lyrics
by Bit Raits
“Krikat sadde api hamadenagema savana pinanawa” (ක්‍රිකට් සද්දේ අපි හැමදෙනගෙම සවන පිනනවා), Jaya Apatai (Cricket Sadde) (ජය අපටයි (ක්‍රිකට් සද්දේ)) lyrics: a Sinhala patriotic song sung by Bit Raits, with words by Mahesh Dissanayake and music by Thisal D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජය අපටයි (ක්‍රිකට් සද්දේ) ගී පද, and many know it simply as Krikat sadde.
| SONG | Jaya Apatai (Cricket Sadde) |
|---|---|
| SINGER | Bit Raits |
| LYRICIST | Mahesh Dissanayake |
| COMPOSER | Thisal D |
| CATEGORY | Patriotic |
| VIEWS | 5 |
| UPDATED |
Jaya Apatai (Cricket Sadde) Lyrics Singlish
Krikat sadde api hamadenagema savana pinanawa
Ape evun dan thana thana baila kiyanawa
Yana yana than wala eva nagalama yanawa
Apith ithin onna ekak hadalama kiwwa...
Pitiya pura singha kodiya honda dilenne
Anuhaye wuna wage lowa hollanne
Ape kollo krikat pitiye nama randanne
Jaya apatayi hamadamath me thana nille...
FB eke nidaganna ape mallila
Hamaveleme mis kol dena ape nangila
Nangi mallii semaden dan ekathu veyalla
Kimidemu api krikat somiye me ahapalla...
Dana dana hama bolema honda vatenawa
Gahana gahana hama param hawayakma venawa
Krikat walata thiyena alma thawa wedi venawa
Me para kap eka api aramma enawa...
[RAP]
Pitiya pura singha...ජය අපටයි (ක්‍රිකට් සද්දේ) ගී පද
ක්‍රිකට් සද්දේ අපි හැමදෙනගෙම සවන පිනනවා
අපේ එවුන් දැන් තැන තැන බයිලා කියනවා
යන යන තැන් වල ඒවා නැගලම යනවා
අපිත් ඉතින් ඔන්න එකක් හදලම කිව්වා...
පිටිය පුරා සිංහ කොඩිය හොඳට දිලෙන්නේ
අනුහයේ වුණා වගේ ලොව හොල්ලන්නේ
අපේ කොල්ලෝ ක්‍රිකට් පිටියේ නම රන්දන්නේ
ජය අපටයි හැමදාමත් මේ තණ නිල්ලේ...
FB එකේ නිදාගන්න අපේ මල්ලිලා
හැමවෙලේම මිස් කෝල් දෙන අපේ නංගිලා
නංගී මල්ලී සැමදෙන දැන් එකතු වෙයල්ලා
කිමිදෙමු අපි ක්‍රිකට් සොමියේ මේ අහපල්ලා...
දාන දාන හැම බෝලේම හොඳට වැටෙනවා
ගහන ගහන හැම පාරම හයක්ම වෙනවා
ක්‍රිකට් වලට තියෙන ඇල්ම තව වැඩි වෙනවා
මේ පාර කප් එක අපි අරන්ම එනවා...
[RAP]
පිටිය පුරා සිංහ...Related Songs and Tags
Jaya Apatai (Cricket Sadde) LyricsJaya Apatai (Cricket Sadde) Lyrics Englishජය අපටයි (ක්‍රිකට් සද්දේ)ජය අපටයි (ක්‍රිකට් සද්දේ) ගීතයේ පද පෙළLyrics With TransliterationBit Raits SongsBit Raits LyricsRaits LyricsThisal D ComposerMahesh Dissanayake Lyricist