Mage Husma Tika Lyrics
by Boy Maal
“Daivaya hemadee visandu kalaya ve napuru” (දෛවය හැමදේ විසඳූ කාලය වේ නපුරු): Mage Husma Tika (මගේ හුස්ම ටික) lyrics, a Sinhala heartbreak song sung by Boy Maal, with words by Naveen Perera and music by Dileepa Thamel, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Daivaya hemadee, and in Sinhala it is මගේ හුස්ම ටික ගී පද.
| SONG | Mage Husma Tika |
|---|---|
| SINGER | Boy Maal |
| LYRICIST | Naveen Perera |
| COMPOSER | Dileepa Thamel |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Husma Tika Lyrics Singlish
Daivaya hemadee visandu kalaya ve napuru
Senasima duras karapu oba veda taen satu
Honda paressamen inna suba patanava arenna
Ma maranna eka para aae bae harenna
(Mage husma tika yanna kaliyen hari
Honda hita tiya yanna hodatama aeti...//)
Mage pavata oba ahimi vennata aeti
Oya hitata galapena kenek nam aeti
Obe pinada mage pavada uttara naeti
Theravi kalyavi kawuruda hari
Mage husma tika yanna kaliyen hari
Honda hita tiya yanna hodatama aeti
Nae taragayak mata oyaa ekka daen
Peradima labunath adarei tama man
Goda nagapu ape loke avasana nam
Nopeni duraka yannam hoda vaedi man
Daivaya hemadee visandu....
(Mage husma tika yanna kaliyen hari
Honda hita tiya yanna hodatama aeti...//)මගේ හුස්ම ටික ගී පද
දෛවය හැමදේ විසඳූ කාලය වේ නපුරු
සැනසීම දුරස් කරපු ඔබ වේද තැන් සතුටු
හොඳ පරෙස්සමෙන් ඉන්න සුභ පතනවා ඇරෙන්න
මා මරන්න එක පාර ආයේ බෑ හැරෙන්න
(මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති...//)
මගෙ පවට ඔබ අහිමි වෙන්නට ඇති
ඔය හිතට ගැලපෙන කෙනෙක් නම් ඇති
ඔබෙ පිනද මගෙ පවද උත්තර නැති
තේරේවි කල්යාවි කවුරුද හරි
මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති
නෑ තරඟයක් මට ඔයා එක්ක දැන්
පැරදීම ලැබුනත් ආදරෙයි තාම මං
ගොඩ නගපු අපෙ ලෝකේ අවසාන නම්
නොපෙනී දුරක යන්නම් හොඳ වැඩී මං
දෛවය හැමදේ විසඳූ....
(මගේ හුස්ම ටික යන්න කලියෙන් හරි
හොඳ හිත තියා යන්න හොඳටම ඇති...//)Performances of Mage Husma Tika
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Husma Tika” on YouTube.
Cover Versions · 5
▶Coverමගෙ හුස්ම ටික යන්න කලියෙන් හරි හොඳ හිත තියා යන්න හොදටම ඇති..... ඉෂාන් දුලංජයIshan Dulanjaya
▶CoverMage husma tika Boby maal | මගේ හුස්ම ටික බොබී මාල්Sri Tv
▶CoverMage Husma Tika(මගෙ හුස්ම ටික) -Boby Maal(Sanidapa )-2019-Spd-DJ -RemixMusic Video
▶Coverමගේ හුස්ම ටික-Boby Maal (සනිධප ) New Songයකා Music
▶Coverමගෙ හුස්ම ටික යන්න𝘙𝘷 𝘣𝘦𝘴𝘵
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Husma Tika LyricsMage Husma Tika Lyrics Englishමගේ හුස්ම ටිකමගේ හුස්ම ටික ගීතයේ පද පෙළLyrics With TransliterationBoy Maal SongsBoy Maal LyricsMaal LyricsDileepa Thamel ComposerNaveen Perera Lyricist