Aadari (Daasa Se Divithura) Lyrics
“Dasa se divithura theruna mata oya” (දෑස සේ දිවිතුරා තේරුණා මට ඔයා): Aadari (Daasa Se Divithura) (ආදරී (දෑස සේ දිවිතුරා)) lyrics, a Sinhala heartbreak song sung by Chaarushan Fernando, with words by Wimalak Muhandiram and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරී (දෑස සේ දිවිතුරා) ගී පද.
| SONG | Aadari (Daasa Se Divithura) |
|---|---|
| SINGER | Chaarushan Fernando |
| LYRICIST | Wimalak Muhandiram |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Aadari (Daasa Se Divithura) Lyrics Singlish
Dasa se divithura theruna mata oya
Jeevithe vasanava neth pura vassava
Adare nam oya yanna ba mata dama
(Adari adari......//)
Rae heena gaane ava kiya
Kauruthma dannae man nae kiya
Aaradhana daese thiya
Nokiya giye koido oya
(Adari adari......//)
Hemadama wage me hitha hada
Evidinna yamuko api lanwela
Nesi giya se e ki katha
Mata inna ba hitha hangala
(Adari adari......////)
ආදරී (දෑස සේ දිවිතුරා) ගී පද
දෑස සේ දිවිතුරා තේරුණා මට ඔයා
ජීවිතේ වාසනා නෙත් පුරා වස්සවා
ආදරේ නම් ඔයා යන්න බෑ මට දමා
(ආදරී ආදරී......//)
රෑ හීන ගානේ ආවා කියා
කව්රුත්ම දන්නෑ මං නෑ කියා
ආරාධනා දෑසේ තියා
නොකියා ගියේ කොයිදෝ ඔයා
(ආදරී ආදරී......//)
හැමදාම වාගේ මේ හිත හදා
ඇවිදින්න යමුකෝ අපි ළංවෙලා
නෑසි ගියා සේ ඒ කී කතා
මට ඉන්න බෑ හිත හංගලා
(ආදරී ආදරී......////)
Performances of Aadari (Daasa Se Divithura)
Cover versions, live performances, and reality-show contestant performances of “Aadari (Daasa Se Divithura)” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aadari (Daasa Se Divithura) LyricsAadari (Daasa Se Divithura) Lyrics Englishආදරී (දෑස සේ දිවිතුරා)ආදරී (දෑස සේ දිවිතුරා) ගීතයේ පද පෙළLyrics With TransliterationChaarushan Fernando SongsChaarushan Fernando LyricsFernando LyricsChandana Walpola ComposerWimalak Muhandiram Lyricist
