Marananussathi

Song Details: Singer & Composer Information
Marananussathi Lyrics in Sinhala (මරණානුස්සති ගී පද) and English by Chakraayudha, written by Ashan De Costa and composed by Chakraayudha. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Marananussathi
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Marananussathi Lyrics

Viyaru kandulali pathitha mihikatha
Devun nova rupu raghun rajayana
Salelu thudu aga vinividina niya
Thisarathara gili viyo ravaya
Handami velapemi bihiri kan matha
Mora gasana naesena vilapaya
Dakimi nikmemi mahabinikmana
Aevili nira sansaraye...

Yakuni kadavara reeri mahasen
Vara balavu niri thirisana
Ramana rathi ranga marana marasen
Baru gasavu ae namina...

Rudu rakusu vesa viyaru mara handa
Gigum dena ambare
Koida yaedi ma dev bambun gana
Anduru maruthaye
Rudu rakusu vesa viyaru mara handa
Gigum dena ambare
Koida yaedi ae dev bambun gana
Anduru maruthaye
Ruhiru vagula bingu pema yaedi laya vuvane
Suhuru vunida maru pahina darana yakune

Yakuni kadavara reeri mahasen
Vara balavu niri thirisana
Ramana rathi ranga marana marasen
Baru gasavu ae namina

මරණානුස්සති ගී පද

වියරු කඳුළැලි පතිත මිහිකත
දෙවුන් නොව රුපු රඝුන් රජයන
සලෙළු තුඩු අග විනිවිදින නිය
තිසර'තර ගිලි වියෝ රාවය
හඬමි වැළපෙමි බිහිරි කන් මත
මොර ගසන නෑසෙන විලාපය
දකිමි නික්මෙමි මහබිනික්මණ
ඇවිළි නිර සංසාරයේ...

යකුනි කඩවර රීරි මහසෙන්
වර බලවු නිරි තිරිසනා
රමණ රති රඟ මරණ මරසෙන් 
බරු ගසවු ඈ නාමිනා...//

රුදු රකුසු වෙස වියරු මර හඬ
ගිගුම් දෙන අඹරේ
කොයිද යැදි මා දෙව් බඹුන් ගණ 
අඳුරු මාරුතයේ
රුදු රකුසු වෙස වියරු මර හඬ
ගිගුම් දෙන අඹරේ
කොයිද යැදි ඈ දෙව් බඹුන් ගණ 
අඳුරු මාරුතයේ
රුහිරු වගුළ බිඟු පෙම යැදි ළය වුවනේ
සුහුරු වුණිද මරු පහිණ දරන යකුනේ

යකුනි කඩවර රීරි මහසෙන්
වර බලවු නිරි තිරිසනා
රමණ රති රඟ මරණ මරසෙන් 
බරු ගසවු ඈ නාමිනා

Frequently Asked Questions

Who sang Marananussathi?

Chakraayudha performed Marananussathi. Chakraayudha is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Marananussathi lyrics?

The lyrics for Marananussathi were written by Ashan De Costa. Ashan De Costa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Marananussathi?

Chakraayudha composed the music for Marananussathi. Chakraayudha both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Marananussathi complete lyrics?

You can find the complete Marananussathi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Marananussathi?

Marananussathi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මරණානුස්සති ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මරණානුස්සති ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Marananussathi LyricsMarananussathi Song LyricsMarananussathi Lyrics Englishමරණානුස්සති Lyricsමරණානුස්සති ගීතයේ පද පෙළLyrics With TransliterationChakraayudha SongsChakraayudha LyricsChakraayudha ComposerAshan De Costa Lyricist
Comments & Discussion

Share your thoughts about "Marananussathi" or discuss the lyrics with other music lovers.

Loading comments...