Athagili Alla Lyrics
by Chali
“Atangili alla taruketa penva” (අතැඟිලි අල්ලා තරුකැට පෙන්වා), Athagili Alla (අතැඟිලි අල්ලා) lyrics: a Sinhala song about a father sung by Chali, with words by Kaushika Milinda and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is අතැඟිලි අල්ලා ගී පද, and many know it simply as Atangili alla.
| SONG | Athagili Alla |
|---|---|
| SINGER | Chali |
| LYRICIST | Kaushika Milinda |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Father, Mother |
| VIEWS | 290 |
| UPDATED |
Athagili Alla Lyrics Singlish
Atangili alla taruketa penva
Horehin atha imbalā
Rasa kavi kiyala adare karala
Turule ma nidi karava
Ma nalava ma sanasa
Langa hitiye nubai mage amma
Maga penva ma rakala
Pana dunne nubai mage thaththa
Sathutinma sanasenna diviye
Eka kandulakvath novatenna sada
Ma nalava...
Taravatu karala mata sara karala
Horehin nuba anduwa
Akuraṭa yavala hari de penna
Sathutin ma desa balala
Ma nalava...
Raja venna sanasenna sasare
Mage amma mage thaththa
Ma nalava...අතැඟිලි අල්ලා ගී පද
අතැඟිලි අල්ලා තරුකැට පෙන්වා
හොරැහින් ඇත ඉඹලා
රස කවි කියලා ආදරේ කරලා
තුරුලේ මා නිදි කරවා
මා නලවා මා සනසා
ළඟ හිටියේ නුඹයි මගේ අම්මා
මග පෙන්වා මා රැකලා
පණ දුන්නේ නුඹයි මගේ තාත්තා
සතුටින්ම සැනසෙන්නේ දිවියේ
එක කඳුලක්වත් නොවැටෙන්න සදා
මා නලවා...
තරවටු කරලා මට සැර කරලා
හොරැහින් නුඹ ඇඬුවා
අකුරට යවලා හරි දේ පෙන්නා
සතුටින් මා දෙස බලලා
මා නලවා...
රජ වෙන්න සැනසෙන්න සසරේ
මගේ අම්මා මගේ තාත්තා
මා නලවා...Performances of Athagili Alla
Cover versions, live performances, and reality-show contestant performances of “Athagili Alla” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athagili Alla LyricsAthagili Alla Lyrics Englishඅතැඟිලි අල්ලාඅතැඟිලි අල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationChali SongsChali LyricsNisal Gangodage ComposerKaushika Milinda Lyricist

