Manahari Lyrics
“Himi nowenna karana therune pama wela” (හිමි නොවෙන්න කාරණා තේරුනේ පමා වෙලා): Manahari (මණහාරී) lyrics, a Sinhala heartbreak song sung by Chalith Kaushalya, with music by Roshen Walisundra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Himi nowenna, and in Sinhala it is මණහාරී ගී පද.
| SONG | Manahari |
|---|---|
| SINGER | Chalith Kaushalya |
| LYRICIST | Chalith Kaushalya |
| COMPOSER | Roshen Walisundra |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 110 |
| UPDATED |
Manahari Lyrics Singlish
Himi nowenna karana therune pama wela
Gilihunath prarthana hinahami susum dawa
Pana pitinma welaluwa noweda ada mema
Hitha dewenna thewenna mohathak pasa sihiwuna
(Hinahenna nam kandulali sangawan
Ma manahariyai oya)..//
Jeevithe ma pathu sema de meda
Sun kale mohothakin ey me lesa oya
Theruna karana noyenna giya da
Yali handanna kandulu naene hitha hadan mema
(Hinahenna nam kandulali sangawan
Ma manahariyai oya)..//
Pudasune obe namin piduwa mal pawa
Parawela pethi heli koheda wisirila
Handanu bae kandulu nae mage kumari kiya
Atinatin piyabana manahariyai oya
Himi nowenna karana....
(Hinahenna nam kandulali sangawan
Ma manahariyai oya)..//මණහාරී ගී පද
හිමි නොවෙන්න කාරණා තේරුනේ පමා වෙලා
ගිලිහුනත් ප්‍රාර්ථනා හිනැහෙමි සුසුම් දවා
පණ පිටින්ම වැලලුවා නොවේද අද මෙමා
හිත දැවෙනා තැවෙනා මොහාතක් පාසා සිහිවුනා
(හිනැහෙන්න නම් කඳුලැලි සඟවන්
මා මණහාරියයි ඔයා)..//
ජීවීතේ මා පැතූ සෑම දේ මෙදා
සුන් කලේ මොහොතකින් ඇයි මෙලෙස ඔයා
තේරුණා කාරණා නොයෙන්න ගිය දා
යළි හඬන්න කඳුළු නෑනෙ හිත හදන් මෙමා
(හිනැහෙන්න නම් කඳුලැලි සඟවන්
මා මණහාරියයි ඔයා)..//
පුදසුනේ ඔබෙ නමින් පිදුව මල් පවා
පරවෙලා පෙති හැලී කොහෙද විසිරිලා
හඬනු බෑ කඳුලු නෑ මගෙ කුමරිය කියා
අතිනතින් පියඹනා මණහාරියයි ඔයා
හිමි නොවෙන්න කාරණා....
(හිනැහෙන්න නම් කඳුලැලි සඟවන්
මා මණහාරියයි ඔයා)..//Related Songs and Tags
Manahari LyricsManahari Lyrics Englishමණහාරීමණහාරී ගීතයේ පද පෙළLyrics With TransliterationChalith Kaushalya SongsChalith Kaushalya LyricsKaushalya LyricsRoshen Walisundra ComposerChalith Kaushalya Lyricist