Denethin Watena Lyrics
“Denethin vatenaa kandulak gaane” (දෙනෙතින් වැටෙනා කඳුලක් ගානේ), Denethin Watena (දෙනෙතින් වැටෙනා) lyrics: a Sinhala heartbreak song sung by Chamara Pathum Lansakara, with words by Hasitha Hemal Jayasiri and music by Amil Tharanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනෙතින් වැටෙනා ගී පද, and many know it simply as Denethin vatenaa.
| SONG | Denethin Watena |
|---|---|
| SINGER | Chamara Pathum Lansakara |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Amil Tharanga |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Denethin Watena Lyrics Singlish
Denethin vatenaa kandulak gaane
Obage sithuwam boda vee makune
Hithavathkam ape venathak randune
(Mage jeevithayata oba aa davase.....//)
Heena dahasak dakinavada hema raema
Maava thavamath pathanavada ee heena
Venada vaagemaa maa langin nathivaama
Deneth kandulin boda velaa yanavada
Sithuwath yannata me lesa samu dee
(Maa sitha illai obava hemadaama.......///)
Aadaren apa langava inda hemadaama
Duras vannata karunu galapune koma
Kola hasarel maa langadi oba paeva
Nidan karagena thiye mage hitha gaava
Sithuwath yannata me lesa samu dee
(Maa sitha illai obava hemadaama.......///)දෙනෙතින් වැටෙනා ගී පද
දෙනෙතින් වැටෙනා කඳුලක් ගානේ
ඔබගේ සිතුවම් බොඳ වී මැකුණේ
හිතවත්කම් අපේ වෙනතක රැඳුණේ
(මගේ ජීවිතයට ඔබ ආ දවසේ.....//)
හීන දහසක් දකිනවද හැම රෑම
මාව තවමත් පතනවද ඒ හීන
වෙනදා වාගේම මා ළඟින් නැතිවාම
දෙනෙත් කඳුලින් බොඳ වෙලා යනවාද
සිතුවත් යන්නට මේ ලෙස සමු දී
(මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///)
ආදරෙන් අප ළංව ඉඳ හැමදාම
දුරස් වන්නට කරුණු ගැලපුණේ කෝම
කෝල හසරැල් මා ළඟදී ඔබ පෑව
නිදන් කරගෙන තියේ මගේ හිත ගාව
සිතුවත් යන්නට මේ ලෙස සමු දී
(මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///)Related Songs and Tags
Denethin Watena LyricsDenethin Watena Lyrics Englishදෙනෙතින් වැටෙනාදෙනෙතින් වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Pathum Lansakara SongsChamara Pathum Lansakara LyricsAmil Tharanga ComposerHasitha Hemal Jayasiri Lyricist