Therum Gaththe Passe Lyrics
“Therum gatthe passe ekai kandulu daese” (තේරුම් ගත්තේ පස්සේ ඒකයි කඳුළු දෑසේ), Therum Gaththe Passe (තේරුම් ගත්තේ පස්සේ) lyrics: a Sinhala heartbreak song sung by Chamika Perera, with words and music by Dinesh Amila, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තේරුම් ගත්තේ පස්සේ ගී පද, and many know it simply as Therum gatthe.
| SONG | Therum Gaththe Passe |
|---|---|
| SINGER | Chamika Perera |
| LYRICIST | Dinesh Amila |
| COMPOSER | Dinesh Amila |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Therum Gaththe Passe Lyrics Singlish
Therum gatthe passe ekai kandulu daese
Gathin lan welaa hitiyaath hitin dura gihilla
Vena kenek kere bandune
Adupaaduwakwunada mage aadare
Methek kal gewaana aa
Sthira aadare sunuwisunu welaa giyaa........
Napuru naene oyaa peradaa ada napuru welaa vaage
Darunu vadan ekin eka mata gothaalaa kiyaa
Punchi veradi oyaa dakke mahamerak vaage
Amathumath mage daen nam avahirai vaage......
Vena kenek kere bandune
Adupaaduwakwunada mage aadare
Methek kal gewaana aa
Sthira aadare sunuwisunu welaa giyaa........
Me heenaye veleelaa gewaaganna baene jeeve
Miringuwak vaage maagen ven welaa oyaa
Sadakal rakinnam maa oyaa dun ee atheete
Kaatavatma baa aae venna nam oyaa.......
Vena kenek......
Therum gatthe........තේරුම් ගත්තේ පස්සේ ගී පද
තේරුම් ගත්තේ පස්සේ ඒකයි කඳුළු දෑසේ
ගතින් ළං වෙලා හිටියත් හිතින් දුර ගිහින්
වෙන කෙනෙක් කෙරේ බැඳුනේ
අඩුපාඩුවක් වුණාද මගේ ආදරේ
මෙතෙක් කල් ගෙවාන ආ
ස්ථිර ආදරේ සුණුවිසුණු වෙලා ගියා........
නපුරු නෑනේ ඔයා පෙරදා අද නපුරු වෙලා වාගේ
දරුණු වදන් එකින් එක මට ගොතාලා කියා
පුංචි වැරදි ඔයා දැක්කේ මහාමෙරක් වගේ
ඇමතුමත් මගේ දැන් නම් අවහිරයි වාගේ......
වෙන කෙනෙක් කෙරේ බැඳුනේ
අඩුපාඩුවක් වුණාද මගේ ආදරේ
මෙතෙක් කල් ගෙවාන ආ
ස්ථිර ආදරේ සුණුවිසුණු වෙලා ගියා........
මේ හීනයේ වෙලීලා ගෙවාගන්න බෑනේ ජීවේ
මිරිඟුවක් වගේ මාගෙන් වෙන් වෙලා ඔයා
සදාකල් රකින්නම් මා ඔයා දුන් ඒ අතීතේ
කාටවත්ම බෑ ආයේ වෙන්න නම් ඔයා.......
වෙන කෙනෙක්......
තේරුම් ගත්තේ........
Related Songs and Tags
Therum Gaththe Passe LyricsTherum Gaththe Passe Lyrics Englishතේරුම් ගත්තේ පස්සේතේරුම් ගත්තේ පස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamika Perera SongsChamika Perera LyricsPerera LyricsDinesh Amila ComposerDinesh Amila Lyricist