Handawa Handawa Hinassawana Heena Lyrics by Chamilka Madushanka
Handawa Handawa Hinassawana Heena (හඬව හඬව හිනස්සවන හීන) is a Sinhala song sung by Chamilka Madushanka. This page presents the Handawa Handawa Hinassawana Heena lyrics in Sinhala script (හඬව හඬව හිනස්සවන හීන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawa Handawa Hinassawana Heena |
|---|---|
| SINGER | Chamilka Madushanka |
| VIEWS | 1 |
| UPDATED |
Handawa Handawa Hinassawana Heena Lyrics
(Handawa handawa hinassawana heena
Umathu karayi senehe situm yahena
Langaka nethath nitharama numba pena
Amathak wennae mata oya muhuna......//)
Kavi liyala iwara wela mathaka pothe pitu
Anagathe nima wuna nosithu lesata pathu
Hemadeyakma hitana lesama wennema nae kiya
Matath wadaa pem kalama maa thanikara giya
Maa thanikara thiya......
Handawa handawa hinassawana heena
Umathu karayi senehe situm yahena......
Lokayakma mata kiwath numba gena mona katha
Mama dannawa oyage hitha sasara purudu nisa
Langawa inna himi nathimuth apita ape wela
Inna thanaka hina wela inna oni oyaa
Enna oni oyaa.....
Handawa handawa hinassawana......හඬව හඬව හිනස්සවන හීන ගී පද
(හඬව හඬව හිනස්සවන හීන
උමතු කරයි සෙනෙහෙ සිතුම් යහන
ළඟක නැතත් නිතරම නුඹ පේන
අමතක වෙන්නෑ මට ඔය මුහුණ......//)
කවි ලියලා ඉවර වෙලා මතක පොතේ පිටු
අනාගතේ නිමා වුණා නොසිතු ලෙසට පැතූ
හැමදෙයක්ම හිතන ලෙසම වෙන්නෙම නෑ කියා
මටත් වඩා පෙම් කළාම මා තනිකර ගියා
මා තනිකර තියා......
හඬව හඬව හිනස්සවන හීන
උමතු කරයි සෙනෙහෙ සිතුම් යහන......
ලෝකයක්ම මට කීවත් නුඹ ගැන මොන කතා
මම දන්නවා ඔයාගේ හිත සසර පුරුදු නිසා
ළංව ඉන්න හිමි නැතිමුත් අපිට අපේ වෙලා
ඉන්න තැනක හිනා වෙලා ඉන්න ඕනි ඔයා
එන්න ඕනි ඔයා.....
හඬව හඬව හිනස්සවන......
Performances of Handawa Handawa Hinassawana Heena
Cover versions, live performances, and reality-show contestant performances of “Handawa Handawa Hinassawana Heena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handawa Handawa Hinassawana Heena LyricsHandawa Handawa Hinassawana Heena Lyrics Englishහඬව හඬව හිනස්සවන හීනහඬව හඬව හිනස්සවන හීන ගීතයේ පද පෙළLyrics With TransliterationChamilka Madushanka SongsChamilka Madushanka LyricsMadushanka Lyrics
