Nuba Sitiye Mage Hithata Lyrics by Chaminda Gamage
Nuba Sitiye Mage Hithata (නුඹ සිටියේ මගේ හිතට) is a Sinhala song sung by Chaminda Gamage. This page presents the Nuba Sitiye Mage Hithata lyrics in Sinhala script (නුඹ සිටියේ මගේ හිතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuba Sitiye Mage Hithata |
|---|---|
| SINGER | Chaminda Gamage |
| LYRICIST | Chaminda Gamage |
| COMPOSER | Chaminda Gamage |
| VIEWS | 3 |
| UPDATED |
Nuba Sitiye Mage Hithata Lyrics
Nuba sitiye mage hitata hari adaren
Mama hitiye e hitata pana se langin
Giyada mage hitata me duk susum
Mama inne thaw nubat hari adaren.......
Lan wuye api denna nosithu lesin
Pem keruwe api denna lowatath horen
Mew sihina ma obage wennai hitin
Duka danune mage hitata vitarada ithin......
Gewwath ithin kalaya kese ho
Aduwak wela na senehase kisith
Hagunath mage nuba kiyalath hitin
Kisi dinak mata nuba himi na ithin........
Nuba sitiye.......නුඹ සිටියේ මගේ හිතට ගී පද
නුඹ සිටියේ මගේ හිතට හරි ආදරෙන්
මම හිටියේ ඒ හිතට පණ සේ ළඟින්
ගියදා මගේ හිතට මේ දුක් සුසුම්
මම ඉන්නේ තව නුඹට හරි ආදරෙන්.......
ළං වූයේ අපි දෙන්නා නොසිතූ ලෙසින්
පෙම් කෙරුවේ අපි දෙන්නා ලොවටත් හොරෙන්
මැව් සිහින මා ඔබගේ වෙන්නයි හිතින්
දුක දැනුණේ මගේ හිතට විතරද ඉතින්......
ගෙව්වත් ඉතින් කාලය කෙසේ හෝ
අඩුවක් වෙලා නෑ සෙනෙහසේ කිසිත්
හැඟුණත් මගේ නුඹ කියලත් හිතින්
කිසි දිනක මට නුඹ හිමි නෑ ඉතින්........
නුඹ සිටියේ.......
Related Songs and Tags
Nuba Sitiye Mage Hithata LyricsNuba Sitiye Mage Hithata Lyrics Englishනුඹ සිටියේ මගේ හිතටනුඹ සිටියේ මගේ හිතට ගීතයේ පද පෙළLyrics With TransliterationChaminda Gamage SongsChaminda Gamage LyricsGamage LyricsChaminda Gamage ComposerChaminda Gamage Lyricist