Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Chamith Wijesooriya
  3. Anthime Therune Lyrics

Anthime Therune Lyrics

by Chamith Wijesooriya

“Anthime therune dos negu chodanawa” (අන්තිමේ තේරුණේ දොස් නැගූ චෝදනා), Anthime Therune (අන්තිමේ තේරුණේ) lyrics: a Sinhala heartbreak song sung by Chamith Wijesooriya, with words by Malinda Prabath and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අන්තිමේ තේරුණේ ගී පද.

Details about the song Anthime Therune including singer, lyricist, composer, and view count
SONGAnthime Therune
SINGERChamith Wijesooriya
LYRICISTMalinda Prabath
COMPOSERDulip Mirando
CATEGORYHeart Break, Sad Songs
VIEWS9
UPDATEDMay 2026

Anthime Therune Lyrics Singlish

Anthime therune dos negu chodanawa
Mata pahadili numbe sithuwili venasak vela
Vachaneng pawa mata danenawa
Panatath wada pem kala ma eda
Hangaa genaa diviye pura
E adare miyadila mihidan vela
Husme pawa numbawama thiya ma innawa
Dawasak oya yali enathura yali enathura...

Enakal balan hiti e es eda numbe
Ada hoyanawa ma midenna heradama
Ma nodakka nowe pena mane nohiti
Hanganna ba mage kanduluth geluwa handa
Vachaneng pawa mata danenawa
Panatath wada pem kala ma eda
Hangaa genaa diviye pura
E adare miyadila mihidan vela
Husme pawa numbawama thiya ma innawa
Dawasak oya yali enathura yali enathura...

Pudume giya hati nowe hitiya hati langa mage
Denna pana wage pera oya sihiwune
Waradunoth mata wage yali
Hadenna na vela madi
Awawadayai kale sudu awasane ma...

Vachaneng pawa mata danenawa
Panatath wada pem kala ma eda
Hangaa genaa diviye pura
E adare miyadila mihidan vela
Husme pawa numbawama thiya ma innawa
Dawasak oya yali enathura yali enathura...

අන්තිමේ තේරුණේ ගී පද

අන්තිමේ තේරුණේ දොස් නැගූ චෝදනා 
මට පැහැදිලි නුඹේ සිතුවිලි වෙනසක් වෙලා
වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...

එනකල් බලන් හිටි ඒ ඇස් එදා නුඹේ
අද හොයනවා මා මිදෙන්න හැරදමා
මා නොදැක්කා නොවේ පේන මානේ නොහිටි 
හංගන්න බෑ මගේ කඳුළුත් ගැලුවා හඬා
වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...

පුදුමේ ගිය හැටි නොවේ හිටිය හැටි ළඟ මගේ
දෙන්නා පණ වාගේ පෙර ඔයා සිහිවුණේ
වැරදුණොත් මට වාගේ යලි 
හැදෙන්නට නෑ වෙලා මදි 
අවවාදයයි කළේ සුදු අවසානේ මා...

වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...

Performances of Anthime Therune

Cover versions, live performances, and reality-show contestant performances of “Anthime Therune” on YouTube.

Cover Versions · 1

▶
CoverAnthime Therune _ අන්තිමේ තේරුනේ දොස් නැගු චෝදනා _ Chamith Wijesooriya _LOVE GC Music

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Anthime Therune LyricsAnthime Therune Lyrics Englishඅන්තිමේ තේරුණේඅන්තිමේ තේරුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamith Wijesooriya SongsChamith Wijesooriya LyricsWijesooriya LyricsDulip Mirando ComposerMalinda Prabath Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Anthime Therune" by Chamith Wijesooriya

Song Video

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38