Rung Rung Handa Lyrics by Champika Gunewardhana
Rung Rung Handa (රුං රුං හඬ දීලා) is a Sinhala song sung by Champika Gunewardhana. The lyrics were written by Cluad De Soyza. This page presents the Rung Rung Handa lyrics in Sinhala script (රුං රුං හඬ දීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rung Rung Handa |
|---|---|
| SINGER | Champika Gunewardhana |
| LYRICIST | Cluad De Soyza |
| VIEWS | 13 |
| UPDATED |
Rung Rung Handa Lyrics
Run run handa deela
Hondama thanak balala
Mungeta tharamay mati guli genalla
Eka pita eka thabala
Ran kumbala uluwasse uda ape
Punchi geyak haduwa
Podi podi kamar venkeruwa
Santhosen run handa deela
Ada heta thawa thawa hada wenawa
Pathum godak atha hitha yata sangaveela
Run run handa deela
Hadapu geya amma dutuwa
Kohu mitakin enala kaduwa
Iki binda binda kumbala haduwa
Kumbalo umba men mamath eda haduwa
Run run handa deela
Eha gedara podi sumanakka
Ekkala mama gekuth haduwa
Ekat amma avith kaduwa
Oyayi mamayi hadu punchi gewal kaduwa
Run run handa deelaරුං රුං හඬ දීලා ගී පද
රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා
පොඩි පොඩි කාමර වෙන්කෙරුවා
සංතෝසෙන් රුං හඬ දීලා
අද හෙට තව තව හැඩ වෙනවා
පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා
රුං රුං හඬ දීලා
හදාපු ගෙය අම්මා දුටුවා
කොහු මිටකින් ඇනලා කැඩුවා
ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා
කුඹලෝ උඹ මෙන් මමත් එදා හැඬුවා
රුං රුං හඬ දීලා
එහා ගෙදර පොඩි සුමනක්කා
එක්කල මම ගේකුත් හැදුවා
ඒකත් අම්ම ඇවිත් කැඩුවා
ඔයයි මමයි හැදු පුංචි ගෙවල් කැඩුවා
රුං රුං හඬ දීලාPerformances of Rung Rung Handa
Cover versions, live performances, and reality-show contestant performances of “Rung Rung Handa” on YouTube.
Cover Versions · 12
▶Coverරුං රුං හඬ දීලා - Sinhala Songs - roon roon hada dila | ළමා ගී - sinhala songs - sinhala lama geeODTV
▶CoverRun Run Handa Deela Song | රුං රුං හඬ දීලා | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත 2025 | Lama SinduBaby Beats - Sinhala Kids Songs
▶CoverRun Run Handa Deela | රුං රුං හඬ දීලා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverරුං රුං හඬ දීලා | ළමා ගීත | පෙරපාසල් ගීත | Sinhala kids song𝗞𝗮𝘁𝗵𝗮𝗻𝗱𝗮𝗿𝗮 𝗽𝗮𝗻𝗰𝗵𝗶
▶Cover'Rung Rung Handa Deela' රුං රුං හඬ දීලා (මුල් ගීතය)- (1970s Original)Dr196903
▶Coverරුං රුං හඬ දීලා | Run Run Handa Dila | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverRun Run Handa Deela (රුං රුං හඬ දීලා) Sinhala Lama Geetha | Torana MusicTorana Music
▶Coverරුං රුං හඬ දීලා |Roon roon hada deela|lama gee|sinhala lama sindu|Run run hada dila|kidssongsinhalaMal Pe
▶Cover12 Roon Roon Handa Deela රූං රූං හඬ දීලාLalith Weerasinghe
▶CoverRun Run Handa -රුං රුං හඬ දීලා -ජනනි මිහිරාවි -ඉපැරණි ළමා ගීDR ATS VOICE
▶Coverරූං රූං හඬ දීලා | Roon Roon Hada Dila | Alvin and the Chipmunks VersionT D Channel
▶Cover10 Roon Roon Hada Deela රූං රූං හඬ දීලා රංගනයLalith Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rung Rung Handa LyricsRung Rung Handa Lyrics Englishරුං රුං හඬ දීලාරුං රුං හඬ දීලා ගීතයේ පද පෙළLyrics With TransliterationChampika Gunewardhana SongsChampika Gunewardhana LyricsGunewardhana LyricsCluad De Soyza Lyricist