Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chamu Sri
  3. Asammatha Pemak (Rathu Thol) Lyrics

Asammatha Pemak (Rathu Thol) Lyrics (අසම්මත පෙමක් (රතු තොල්)) by Chamu Sri

Asammatha Pemak (Rathu Thol) Lyrics

Rathu thol tikak sipa gaththat mamaath
Aya magemai kiya denune na mata bindak
Apa pema thavath asammatha wuwath
Oba magemai kiya denune ai mata yalith
Wedana na mata denune
Obe adaren ma math wune
Thurulatavi innai sithuwe
Dutuwa na me maruthe

(Shrungaren math wune hada gasmath wedi wune
Rathriya na pahan wune yahanada na thani wune...//)

Giniyam wu katharak mada thani wu nisa
Diya bindak watinakama dena un nisa
Obe hadata lan wenna ona nisa
Maranayada sulu deyaki mata nam eda
Sansare iranama mage
Wisaduwe obemada lade
Santhape pamanada denune
Dutuwa na me maruthe

(Shrungaren math wune hada gasmath wedi wune
Rathriya na pahan wune yahanada na thani wune...////)

අසම්මත පෙමක් (රතු තොල්) ගී පද

රතු තොල් ටිකක් සිප ගත්තත් මමත් 
ඇය මගෙමයි කියා දැනුනේ නෑ මට බිඳක් 
අප පෙම තවත් අසම්මත වුවත්   
ඔබ  මගෙමයි කියා දැනුනේ ඇයි මට යලිත්
වේදනා නෑ මට දැනුනේ 
ඔබෙ ආදරෙන් මා මත්  වුනේ 
තුරුලටවී ඉන්නයි සිතුවේ
දුටුවේ නෑ මේ මාරුතේ 

(ශ්රුන්ගාරෙන් මත් වූයේ හද ගැස්මත් වැඩි වූයේ 
රාත්‍රිය නෑ පහන් වුනේ යහනද නෑ තනි වූයේ...//)

ගිනියම් වූ කතරක් මැද තනි වූ නිසා 
දිය බිඳක වටිනාකම දැන උන් නිසා 
ඔබෙ හදට ලං වෙන්න ඕනා නිසා 
මරණයද සුළු දෙයකි මට නම් එදා 
සංසාරේ ඉරණම මගේ 
විසඳූයේ ඔබමද ලඳේ 
සන්තාපේ පමණද දැනුනේ 
දුටුවේ නෑ මේ මාරුතේ  

(ශ්රුන්ගාරෙන් මත් වූයේ හද ගැස්මත් වැඩි වූයේ 
රාත්‍රිය නෑ පහන් වුනේ යහනද නෑ තනි වූයේ...////)

Asammatha Pemak (Rathu Thol) (අසම්මත පෙමක් (රතු තොල්)) is a Sinhala song sung by Chamu Sri. This page presents the Asammatha Pemak (Rathu Thol) lyrics in Sinhala script (අසම්මත පෙමක් (රතු තොල්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Asammatha Pemak (Rathu Thol) including singer, lyricist, composer, and view count
SONGAsammatha Pemak (Rathu Thol)
SINGERChamu Sri
CATEGORYLove Songs
VIEWS11
UPDATEDMay 2026

Related Songs and Tags

Asammatha Pemak (Rathu Thol) LyricsAsammatha Pemak (Rathu Thol) Lyrics Englishඅසම්මත පෙමක් (රතු තොල්)අසම්මත පෙමක් (රතු තොල්) ගීතයේ පද පෙළLyrics With TransliterationChamu Sri SongsChamu Sri LyricsSri Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Asammatha Pemak (Rathu Thol)" by Chamu Sri

Song Video

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    182
  • Mandaram Handawe LyricsNimesh Chamika
    100
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    76
  • Mahasona LyricsRandika Fernando
    69
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Araliya Landata LyricsNanda Malani
    54
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    53
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    52
  • Hanga Gal Lene LyricsHR Jothipala
    50
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    50