Patalunu Natumak Lyrics (පැටලුණු නැටුමක්) by Chan
Patalunu Natumak Lyrics
Petalunu natumak mage atha gena kiya di
Gilihunu husmak aege laya matha vethiri
Illana detholak lesa yadimin baladdi
Yannata ena bava ae ikiga sitaddi......
(Oba mage nam semadamath langa innam
Langa hidi nam oba ha rangum rangannam.....//)
Ragama ek vi langa vi hidila
Suvanda giju vu gatha math vi velila
Amathak lihinas mage papuwe soyaala
Sihiniga atha thebumata aalaya sithila.......
[Petalunu natumak mage atha gena kiya di
Gilihunu husmak aege laya matha vethiri….]
Oba mage nam langa hidi nam......පැටලුණු නැටුමක් ගී පද
පැටලුණු නැටුමක් මගේ අත ගෙන කියා දී
ගිලිහුණු හුස්මක් ඇගේ ළය මත වැතිරි
ඉල්ලන දෙතොලක් ලෙස යදිමින් බලද්දී
යන්නට එන බව ඒ ඉකිගා සිතද්දී......
(ඔබ මගේ නම් සැමදාමත් ළඟ ඉන්නම්
ළඟ හිඳී නම් ඔබ හා රැඟුම් රඟන්නම්.....//)
රැඟමට එක් වී ළං වී හිඳිලා
සුවඳට ගිජු වු ගත මත් වී වෙලීලා
අමතක ලිහිණැස් මගේ පපුවේ සොයාලා
සිහිනිඟ අත තැබුමට ආලය සිතිලා.......
[පැටලුණු නැටුමක් මගේ අත ගෙන කියා දී
ගිලිහුණු හුස්මක් ඇගේ ළය මත වැතිරි….]
ඔබ මගේ නම් ළඟ හිඳී නම්......
Patalunu Natumak (පැටලුණු නැටුමක්) is a Sinhala song sung by Chan. This page presents the Patalunu Natumak lyrics in Sinhala script (පැටලුණු නැටුමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Patalunu Natumak |
|---|---|
| SINGER | Chan |
| LYRICIST | Chan |
| COMPOSER | Chan |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Related Songs and Tags
Patalunu Natumak LyricsPatalunu Natumak Lyrics Englishපැටලුණු නැටුමක්පැටලුණු නැටුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationChan SongsChan LyricsChan ComposerChan Lyricist