Kavikarakam Lyrics
“kavikarakam kiya ma gena ma liwu nisa” (කවිකාරකම් කියා මා ගැනම ලිවූ නිසා): Kavikarakam (කවිකාරකම්) lyrics, a Sinhala love song sung by Chanaka Gayashan, with words by Manuranga Wijesekara and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවිකාරකම් ගී පද.
| SONG | Kavikarakam |
|---|---|
| SINGER | Chanaka Gayashan |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kavikarakam Lyrics Singlish
(kavikarakam kiya ma gena ma liwu nisa
pera waradi nae kiya oba ekka ek wuna.....//)
(gerahum epa daen peradenne ma sitin...//)
sarathae niwa magen herayanne daen ithin...
kavikarakam kiya......
waradunu thanak mulin mata mathaka nae ithin....//
oba gayu gee walin mata uruma nae hadin...
kavikarakam kiya......//
kavikarakam kiya.....කවිකාරකම් ගී පද
(කවිකාරකම් කියා මා ගැනම ලිවූ නිසා
පෙර වැරදි නෑ කියා ඔබ එක්ක එක් වුණා.....//)
(ගැරහුම් එපා දැන් පැරදෙන්නේ මා සිතින්...//)
සරතැස නිවා මගෙන් හැරයන්නේ දැන් ඉතින්...
කවිකාරකම් කියා......
වැරදුණු තැනක් මුලින් මට මතක නෑ ඉතින්....//
ඔබ ගැයූ ගී වලින් මට උරුම නෑ හදින්...
කවිකාරකම් කියා......//
කවිකාරකම් කියා.....
Performances of Kavikarakam
Cover versions, live performances, and reality-show contestant performances of “Kavikarakam” on YouTube.
Cover Versions · 4
▶CoverKavikarakam (කවිකාරකම් ) | Janandi Kawya @Kawyajanandi7 මේ හිතම කවියක් වෙලාBROWSKI F7
▶CoverNumbe Dagakarakam Mata Kavikarakam - නුඹෙ දගකාරකම් මට කවිකාරකම් - Ananda Thilak Bandara - 7rm7rm Songs
▶CoverNumbe dangakarakam mata kawikarakamSimpleMusicPlay
▶CoverKavikarakam | කවිකාරකම් | Chanaka Gayashan | Manuranga Wijesekara | Dilum ThejanaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kavikarakam LyricsKavikarakam Lyrics Englishකවිකාරකම්කවිකාරකම් ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Gayashan SongsChanaka Gayashan LyricsGayashan LyricsDilum Thejana ComposerManuranga Wijesekara Lyricist