Ahankara Oya As Lyrics
“Ahankara oya aes balme yavi” (අහංකාර ඔය ඇස් බැල්මේ යාවී), Ahankara Oya As (අහංකාර ඔය ඇස්) lyrics: a Sinhala love song sung by Chanaka Karunapala, with words by Sharmila Husen and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහංකාර ඔය ඇස් ගී පද.
| SONG | Ahankara Oya As |
|---|---|
| SINGER | Chanaka Karunapala |
| LYRICIST | Sharmila Husen |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Ahankara Oya As Lyrics Singlish
Ahankara oya aes balme yavi
Visekara mage hitha bodura yavi
Gassena aesipiya sangavana hangumaka
Adarayada kiwe e adarayada kiwe kiwe......
Manamalayi hasarel aherenava sithmal
Kiyanna avasara denava nam lan vi
Mage mulu lokema obata denna haki......
Ahankara oya......
Vasanthayama nikalal sonduruyi numba e nam
Daesin pawasana rahasa kiya asanni
Mage lowe pem kirula daranu manavi.......
Ahankara oya........අහංකාර ඔය ඇස් ගී පද
අහංකාර ඔය ඇස් බැල්මේ යාවී
විසේකාර මගේ හිත බෝදුර යාවී
ගැස්සෙන ඇසිපිය සඟවන හැඟුමක
ආදරයද කීවේ ඒ ආදරයද කීවේ කීවේ......
මනමාලයි හසරැල් ඇහැරෙනවා සිත්මල්
කියන්න අවසර දෙනවා නම් ළං වී
මගේ මුළු ලෝකේම ඔබට දෙන්න හැකියි.......
අහංකාර ඔය......
වසන්තයම නිකැළැල් සොඳුරුයි නුඹ ඒ නම්
දෑසින් පවසන රහස කියා අසන්නී
මගේ ලොවේ පෙම් කිරුළ දරනු මැනවී.......
අහංකාර ඔය........
Related Songs and Tags
Ahankara Oya As LyricsAhankara Oya As Lyrics Englishඅහංකාර ඔය ඇස්අහංකාර ඔය ඇස් ගීතයේ පද පෙළLyrics With TransliterationChanaka Karunapala SongsChanaka Karunapala LyricsKarunapala LyricsDarshana Wickramathunga ComposerSharmila Husen Lyricist