Yahaluwane Yeheliyane Lyrics by Chandana Botheju
Yahaluwane Yeheliyane (යහළුවනේ යෙහෙලියනේ) is a Sinhala song sung by Chandana Botheju. This page presents the Yahaluwane Yeheliyane lyrics in Sinhala script (යහළුවනේ යෙහෙලියනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yahaluwane Yeheliyane |
|---|---|
| SINGER | Chandana Botheju |
| VIEWS | 3 |
| UPDATED |
Yahaluwane Yeheliyane Lyrics
(Yahaluwane yeheliyane
Hidimu bandi eka wage
Savudiya puramu api suba pathamu
Sonduru dayabara me mohothe...//)
(Miyuru gayum pada vihida visira yana
Vasanthayaka api hinahenawa...//)
Isuru pirunu nava lowaka vinodaya
Preethi prabodhaya itirenawa
Yahaluwane yeheliyane......
(Amila nimala wu nawum pathum mada
Geetha gayamu mal sinaha sala...//)
Sathutu sina piri mihiri lowaka ada
Thutin rangamu api ekathu wela
(Yahaluwane yeheliyane
Hidimu bandi eka wage
Savudiya puramu api suba pathamu
Sonduru dayabara me mohothe...//)
(Sonduru dayabara me mohothe...///)යහළුවනේ යෙහෙලියනේ ගී පද
(යහළුවනේ යෙහෙලියනේ
හිඳිමු බැඳී එක වාගේ
සවුදිය පුරමූ අපි සුබ පතමූ
සොඳුරු දයාබර මේ මොහොතේ...//)
(මියුරු ගැයුම් පද විහිද විසිර යන
වසන්තයක අප හිනැහෙනවා...//)
ඉසුරු පිරුනු නව ලොවක විනෝදය
ප්‍රීති ප්‍රබෝධය ඉතිරෙනවා
යහළුවනේ යෙහෙලියනේ......
(අමිල නිමල වූ නැවුම් පැතුම් මැද
ගීත ගයමු මල් සිනහ සලා...//)
සතුටු සිනා පිරි මිහිරි ලොවක අද
තුටින් රඟමු අපි එකතු වෙලා
(යහළුවනේ යෙහෙලියනේ
හිඳිමු බැඳී එක වාගේ
සවුදිය පුරමූ අපි සුබ පතමූ
සොඳුරු දයාබර මේ මොහොතේ...//)
(සොඳුරු දයාබර මේ මොහොතේ...///)Performances of Yahaluwane Yeheliyane
Cover versions, live performances, and reality-show contestant performances of “Yahaluwane Yeheliyane” on YouTube.
Live Performances · 2
Cover Versions · 5
▶CoverChandana Botheju.yahaluwane yeheliyane.2003 itn with superstars.Aruna music
▶CoverChandana Botheju yahaluwane yeheliyane 2000. with superstars.vinodeAruna music
▶Coveryahaluwane yeheliyanesisira koggalahewa
▶CoverYAHALUWANE YEHELIYANE | SUPERSTARS SONG | යහළුවනේ යෙහෙළියනේ CHANDANA BOTHEJU | SUPERSTARS.SUPERSTARS JANA
▶CoverChandana Botheju..yahaluwane yeheliyane Remake trackAruna music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yahaluwane Yeheliyane LyricsYahaluwane Yeheliyane Lyrics Englishයහළුවනේ යෙහෙලියනේයහළුවනේ යෙහෙලියනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Botheju SongsChandana Botheju LyricsBotheju Lyrics

