Amma Gena Walalu Lyrics by Chandima Mihiripanna
Amma Gena Walalu (අම්මා ගෙනා වළලු) is a Sinhala song sung by Chandima Mihiripanna. This page presents the Amma Gena Walalu lyrics in Sinhala script (අම්මා ගෙනා වළලු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma Gena Walalu |
|---|---|
| SINGER | Chandima Mihiripanna |
| VIEWS | 5 |
| UPDATED |
Amma Gena Walalu Lyrics
Amma genaa walalu paata paata walalu
Athe daalaa balamu lassanadai ahamu...
Pahala gedara silindu andai naethuwa walalu
Pihadaagena kandulu enna denna walalu...
Amma genaa...
Daetha vataa thurulu vemin natai walalu
Naga hinaa mukulu pibidei muwa kaekulu...
Amma genaa...
Giya athe paalu sathuta ithira yaavi
Naethuwata muthu pabalu agai
Agai walalu...අම්මා ගෙනා වළලු ගී පද
අම්මා ගෙනා වළලු පාට පාට වළලු
අතේ දාලා බලමු ලස්සනදැයි අහමු...//
පහල ගෙදර සිලිඳු අඬයි නැතුව වළලු//
පිහදාගෙන කඳුලු එන්න දෙන්න වළලු...//
අම්මා ගෙනා...
දෑත වටා තුරුළු වෙමින් නටයි වළලු//
නගා හිනා මුකුලු පිබිදෙයි මුව කැකුලු...//
අම්මා ගෙනා...
ගියා අතේ පාලු සතුට ඉතිර යාවි
නැතුවට මුතු පබලු අගෙයි
අගෙයි වළලු...///
Performances of Amma Gena Walalu
Cover versions, live performances, and reality-show contestant performances of “Amma Gena Walalu” on YouTube.
Cover Versions · 11
▶CoverAmma Gena Walalu | අම්මා ගෙනා වළලු | සිංහල ළමා ගීත | Lama Geetha | Kids Songs | Baby HubBaby Hub
▶Coverඅම්මා ගෙනා වළලු (amma gena walalau ) dance by pre school childrenනෙතු අද්දර Nethu Addara
▶CoverAmma gena walalu - අම්මා ගෙනා වළලු | ළමා ගීතSri Lankan Legacy
▶Coveramma gena walalu අම්මා ගෙනා වළලු ( ළමා ගීත ) - ගායනය- චන්දිමා මිහිරිපැන්න. sinhala lama geeසිප්බිමින් නිවහනට Sipbimin Niwahanata
▶CoverAmma gena walalu - අම්මා ගෙනා වළලු (Siw Sanda Roo 2013)Bhagya School of Dance by Bhagya Palihawadana
▶Coverඅම්මා ගෙනා වළලු...Baby Hub
▶Coverඅම්මා ගෙනා වළලු - Amma gena walalu lama geethayaDanga Pancho
▶CoverAmma gena walalu | අම්මා ගෙනා වළලු පාට පාට වළලුSenu Online
▶Cover𝐀𝐦𝐦𝐚 𝐆𝐞𝐧𝐚 𝐖𝐚𝐥𝐚𝐥𝐮 _ අම්මා ගෙනා වළලු _ 𝐏𝐫𝐞𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐊𝐢𝐝𝐬 𝐃𝐚𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟒 @𝐩𝐬𝐫𝐚𝐧𝐭𝐡𝐚𝐫𝐮Rantharu Pre School Unagalawehera -රන්තරු පෙරපාසල
▶CoverAmma Gena Walalu - Chandima Mihiripannaමියුරු ගී Miyuru Gee
▶Coverඅම්මා ගෙනා වළලු (මෙතූ )Mahith Methushi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma Gena Walalu LyricsAmma Gena Walalu Lyrics Englishඅම්මා ගෙනා වළලුඅම්මා ගෙනා වළලු ගීතයේ පද පෙළLyrics With TransliterationChandima Mihiripanna SongsChandima Mihiripanna LyricsMihiripanna Lyrics