Surathal Ape Penila Lyrics by Chandrani Manel Caldera
Surathal Ape Penila (සුරතල් අපේ පෙනීලා) is a Sinhala song sung by Chandrani Manel Caldera. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by D.D. Danny. This page presents the Surathal Ape Penila lyrics in Sinhala script (සුරතල් අපේ පෙනීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Surathal Ape Penila |
|---|---|
| SINGER | Chandrani Manel Caldera |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | D.D. Danny |
| VIEWS | 10 |
| UPDATED |
Surathal Ape Penila Lyrics
Surathal ape penila
Vana mal kale pipila//
Kinkini paradana nadeta apage
Gala yai jale
Ho ga gala yai jale…//
Payai pun sanda ahase
Punchi lamun dekala se
Sundara siri duwa wage…//
Surathal ape penila...
Dedunu paya enne
Ran tharu wel babelenne
Punchi lamun hindai ne…//
Surathal ape penila...
Namal olu pipenne
Mini muthu lowata labenne
Punchi lamun hindai ne…//සුරතල් අපේ පෙනීලා ගී පද
සුරතල් අපේ පෙනීලා
වන මල් කැලේ පිපීලා//
කිංකිණි පරදන නාදෙට අපගේ
ගලා යයි ජලේ
හෝ ගා ගලා යයි ජලේ…//
පායයි පුන් සඳ අහසේ
පුංචි ළමුන් දැකලා සේ
සුන්දර සිරි දුව වාගේ…//
සුරතල් අපේ පෙනීලා...
දේදුනු පායා එන්නේ
රන් තරු වැල් බැබලෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ…//
සුරතල් අපේ පෙනීලා...
නාමල් ඕළු පිපෙන්නේ
මිණි මුතු ලොවට ලැබෙන්නේ
පුංචි ළමුන් හින්දයි නේ…//
Related Songs and Tags
Surathal Ape Penila LyricsSurathal Ape Penila Lyrics Englishසුරතල් අපේ පෙනීලාසුරතල් අපේ පෙනීලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrani Manel Caldera SongsChandrani Manel Caldera LyricsD.D. Danny ComposerKarunarathna Abeysekara Lyricist