Veedi Kone Lyrics by Chandrasiri Hettiarachchi
Veedi Kone (වීදි කොණේ) is a Sinhala song sung by Chandrasiri Hettiarachchi. This page presents the Veedi Kone lyrics in Sinhala script (වීදි කොණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Veedi Kone |
|---|---|
| SINGER | Chandrasiri Hettiarachchi |
| LYRICIST | Chandrasiri Hettiarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Veedi Kone Lyrics
Veedi kone kadapila matha ape punchi maligawa
Hiruta horen sangavi yanawa
Sanda sisila aran heta ayeth eya idivenawa......
Nidi veru nethata mulu raya purawata
Kadapile indan sakvithi venawa
Uda hiruth samagin yali bimata vatenawa
Otunna bimata vatenawa.......
Veedi kone......
Kusa deru ahara nathi gatha vidabara
Nethu konin kandulu kata gilihenawa
Hiru nodutuwa maligawe hina dakinawa
Hemada hina dakinawa......
Veedi kone.......වීදි කොණේ ගී පද
වීදි කොණේ කඩපිළ මත අපේ පුංචි මාළිගාව
හිරුට හොරෙන් සැඟවී යනවා
සඳ සිසිල අරන් හෙට ආයෙත් එය ඉදිවෙනවා......
නිදි වැරූ නෙතට මුළු රැය පුරාවට
කඩපිලේ ඉඳන් සක්විති වෙනවා
උදා හිරුත් සමගින් යළි බිමට වැටෙනවා
ඔටුන්න බිමට වැටෙනවා.......
වීදි කොණේ......
කුස දැරූ අහර නැති ගත විඩාබර
නෙතු කොණින් කඳුළු කැට ගිලිහෙනවා
හිරු නොදුටුව මාළිගාවේ හීන දකිනවා
හැමදා හීන දකිනවා......
වීදි කොණේ.......
Performances of Veedi Kone
Cover versions, live performances, and reality-show contestant performances of “Veedi Kone” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowVeedi Kone - වීදි කොණේ | Anuja Perera | Hiru Star Season 04 | 2nd RoundAnuja Perera
▶Reality ShowVeedi Kone - වීදි කොණේ | Anuja Perera | Hiru Star Season 04 | 2nd RoundAnuja Perera
▶Reality ShowVeedi Kone - වීදි කොණේ | Anuja Perera | Hiru Star Season 04 | 2nd RoundAnuja Perera
▶Reality ShowVeedi Kone - වීදි කොණේ | Anuja Perera | Hiru Star Season 04 | 2nd RoundAnuja Perera
▶Reality ShowVeedi Kone (වීදි කොණේ) | Thilina Hasanthika | Hiru Star Season 05Thilina Hasanthika
▶Reality ShowVeedi Kone (වීදි කොණේ) | Thilina Hasanthika | Hiru Star Season 05Thilina Hasanthika
Live Performances · 1
Cover Versions · 8
▶CoverVeedi Kone - වීදි කොණේ (Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverVeedi Kone | වීදි කොණේ අනිල් ඔස්කාර් Anil Oscar | Sahara FlashIndika Video Team
▶CoverWeedi Kone | වීදි කොණේ | EDM Version | Milton Mallawarachchi Tribute | @newshadowstudioNew Shadow Studio
▶CoverVeedi Kone "වීදි කොනේ" - Chandrasiri HettiarachchiNuwan Productions
▶CoverVeedi Kone - වීදි කොණේ - Sahodarayo - සහෝදරයෝSahodarayo - සහෝදරයෝ
▶CoverVeedi Kone/ වීදි කොණේ/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverVeedi Kone - වීදි කොණේ (Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චි)Music club
▶Coverවීදි කොණේ...Sing with Sunimal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Veedi Kone LyricsVeedi Kone Lyrics Englishවීදි කොණේවීදි කොණේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasiri Hettiarachchi SongsChandrasiri Hettiarachchi LyricsHettiarachchi LyricsChandrasiri Hettiarachchi Lyricist
