Rajiniyado
Rajiniyado Lyrics
(Adaraye oba rajiniyado
Geetha vimane oba keviliyado.....//)
Adara lova oba thanuwado
Kavuda kovula e mandire......
Adaraye oba rajiniyado
Geetha vimane oba keviliyado
Adara lova oba thanuwado
Kavuda kovula e mandire......
(Piyasala ena kirilliye
Tatu sindunado ena vare....//)
Sinaveyan adara aethe
Podi badina hada adare.......
Adaraye oba........
(Oba enathuru ada kirilliye
Kavulu piyan vivarai sevene.....//)
Kisidina hera noya yanu perase
Ran koodu vasa nothami kedine......
Adaraye oba........
රැජිණියදෝ ගී පද
(ආදරයේ ඔබ රැජිණියදෝ
ගීත විමානේ ඔබ කෙවිලියදෝ.....//)
ආදර ලොව ඔබ තැනුවාදෝ
කවුද කොවුලා ඒ මන්දිරේ......
ආදරයේ ඔබ රැජිණියදෝ
ගීත විමානේ ඔබ කෙවිලියදෝ
ආදර ලොව ඔබ තැනුවාදෝ
කවුද කොවුලා ඒ මන්දිරේ......
(පියාසලා එන කිරිල්ලියේ
තටු සිඳුනාදෝ එන වාරේ....//)
සිනාවෙයන් ආදර ඇත්තේ
පොදි බඳිනා හද ආදරේ.......
ආදරයේ ඔබ........
(ඔබ එනතුරු අද කිරිල්ලියේ
කවුළු පියන් විවරයි සෙවෙණේ.....//)
කිසිදින හැර නොය යනු පෙරසේ
රන් කූඩු වසා නොතබමි කෙදෙිනේ......
ආදරයේ ඔබ........
Frequently Asked Questions
Who sang Rajiniyado?
Charindu Palipane performed Rajiniyado. Charindu Palipane is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Rajiniyado lyrics?
The lyrics for Rajiniyado were written by Palitha Weerasooriya. Palitha Weerasooriya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Rajiniyado?
Tharanga Rathnayake composed the music for Rajiniyado. Tharanga Rathnayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Rajiniyado complete lyrics?
You can find the complete Rajiniyado lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rajiniyado?
Rajiniyado has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රැජිණියදෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රැජිණියදෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Rajiniyado" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views