Pamawee Ho Enna Lyrics
“Sara sandama vi oba uda tharuwak wenna” (සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න): Pamawee Ho Enna (පමා වී හෝ එන්න) lyrics, a Sinhala love song sung by Charith Jayaneththi, with words by Vimal Katapearachchi and music by Kasun Kalhara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sara sandama, and in Sinhala it is පමා වී හෝ එන්න ගී පද.
| SONG | Pamawee Ho Enna |
|---|---|
| SINGER | Charith Jayaneththi |
| LYRICIST | Vimal Katapearachchi |
| COMPOSER | Kasun Kalhara |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Pamawee Ho Enna Lyrics Singlish
Sara sandama vi oba uda tharuwak wenna
Sada andurata kuda sina eliyak denna
Malaanika kshithajayen palaawith didulanna
Nima nathi nimnayata pama vi ho enna
Dama yanu kelesakada premadura sitha danna
Vimanaya ma sithanaya ehi kumariya wenna.......
Arajika ahasakata prabha kirulak wenna
Vidagena piyapath piasariyaata enna
Welaawak hoyagena nelagena mal thudaginma
Nima nathi nimnayata pama vi ho enna
Dama yanu kelesakada premadura sitha danna
Vimanaya ma sithanaya ehi kumariya wenna.......
Itha patu dupathata sama vi godawenna
Maha thripika pemaka vilasaya vindaganna
Thaba piyawara semin sobawata ekawenna
Nima nathi nimnayata pama vi ho enna.......
Sara sandama.......පමා වී හෝ එන්න ගී පද
සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්න
සදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්න
මළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න.......
අරාජික අහසකට ප්‍රභා කිරුළක් වෙන්න
විදාගෙන පියාපත් පියාසැරියට එන්න
වෙලාවක් හොයාගෙන නෙලාගෙන මල් තුඩගින්ම
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න
දමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්න
විමානය මා සිතනය එහි කුමාරිය වෙන්න.......
ඉතා පටු දූපතට සමා වී ගොඩවෙන්න
මහා ත්‍රීපික පෙමක විලාසය විඳගන්න
තබා පියවර සෙමින් සොබාවට එක්වෙන්න
නිමා නැති නිම්නයට පමා වී හෝ එන්න.......
සරා සඳම.......
Related Songs and Tags
Pamawee Ho Enna LyricsPamawee Ho Enna Lyrics Englishපමා වී හෝ එන්නපමා වී හෝ එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationCharith Jayaneththi SongsCharith Jayaneththi LyricsJayaneththi LyricsKasun Kalhara ComposerVimal Katapearachchi Lyricist