Wassana Netha Lyrics
“Vassana netha nidi nathi” (වස්සාන නෙත නිදි නැති): Wassana Netha (වස්සාන නෙත) lyrics, a Sinhala heartbreak song sung by Charith Kulathilaka, with words by Nelu Fernando and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Vassana netha, and in Sinhala it is වස්සාන නෙත ගී පද.
| SONG | Wassana Netha |
|---|---|
| SINGER | Charith Kulathilaka |
| LYRICIST | Nelu Fernando |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Wassana Netha Lyrics Singlish
Vassana netha nidi nathi
Gangawa dale hidi
Tharu wiyana rae sakmane
Ahidinney mal kandulune //
Pawanella nuhuruyi numbe
Randunama susuman hade //
Herayanna nadunana se
Nopipenna mage sihinaye //
Vassana netha ....
Sankawa sith maayime
Navathinna naehae sarasune //
Basayanna mathakaya dige
Pibidenna sithuwili diye //
Vassana netha ....වස්සාන නෙත ගී පද
වස්සාන නෙත නිදි නැති
ගංඟාව දැලේ හිදී
තරු වියන රෑ සක්මනේ
ඇහිදින්නේ මල් කඳුළුනේ //
පවනැල්ල නුහුරුයි නුඹේ
රැඳුනාම සුසුමන් හදේ //
හැරයන්න නාඳුනන සේ
නොපිපෙන්න මගේ සිහිනයේ //
වස්සාන නෙත ....
සංකාව සිත් මායිමේ
නවතින්න නැහැ සැරසුනේ //
බැසයන්න මතකය දිගේ
පිබිදෙන්න සිතුවිලි දියේ //
වස්සාන නෙත ....Related Songs and Tags
Wassana Netha LyricsWassana Netha Lyrics Englishවස්සාන නෙතවස්සාන නෙත ගීතයේ පද පෙළLyrics With TransliterationCharith Kulathilaka SongsCharith Kulathilaka LyricsKulathilaka LyricsNawarathna Gamage ComposerNelu Fernando Lyricist